"ගන්දර, ශ්‍රී ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
(වෙනසක් නොමැත)

13:43, 31 ජූලි 2021 වන විට නවතම සංශෝධනය

ගන්දර යනු, ශ්‍රී ලංකාවෙහි දකුණු දිග වෙරළ තීරයෙහි, කොළඹින් කිමී 168ක් පමණ දුරින් මාතර දිස්ත්‍රික්කයෙහි පිහිටි ගම්මානයකි. එය මාතර ප්‍රදේශයෙහි වැදගත් ගම්මානයකි.[1] 2004 දෙසැම්බර් මාසයෙහි ආසියානු සුනාමිය වෙතින් එයට සුළු බලපෑම් එල්ල විය.

  1. Trip destination Matara Sri Lanka
ගන්දර
Gandara
கந்தறை
ගම්මානය
ගන්දර is located in ශ්‍රී ලංකාව
ගන්දර
ගන්දර
ඛණ්ඩාංක: 5°57′N 80°33′E / 5.950°N 80.550°E / 5.950; 80.550ඛණ්ඩාංක: 5°57′N 80°33′E / 5.950°N 80.550°E / 5.950; 80.550
රටශ්‍රී ලංකාව
පළාතදකුණු
රජය
 • පුරපතිඋපුල් නිෂාන්ත
සරිය
 • මුළු283 කිමී2 (109 සතරැස් සැත)
 • භූමිය270 කිමී2 (100 සතරැස් සැත)
උන්නතාංශය2 මී (7 අඩි)
ජනගහණය(2010)
 • මුළු12,254
 • ඝණත්වයBad rounding here43/කිමී2 (Bad rounding here110/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් කේතය81170
දුරකථන කේතය(න්)041
"https://si.wikipedia.org/w/index.php?title=ගන්දර,_ශ්‍රී_ලංකාව&oldid=486864" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි