"ගෝඨාභය රාජපක්ෂ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 112.200.197.227 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 113.59.194.45 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය:
{{නූතන පුද්ගල}}
[[File:Nandasena Gotabaya Rajapaksa.jpg|250px|ေလး​ပဲ​ေန​လိုက္​ဦး​ေနာ္​မ​ေရး]]​
{{pp|small=yes}}
{{තොරතුරුකොටුව තනතුරුධාරි
| honorific-prefix = [[අති ගරු]] [[ලුතිනන් කර්නල්]]
| name = නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
| honorific-suffix = [[රණ වික්‍රම පදක්කම |RWP]], [[රණ ශූර පදක්කම |RSP]]
| image = Nandasena Gotabaya Rajapaksa.jpg
| imagesize = 250px
| caption = ගොඨාභය රාජපක්ෂ
| office1 = [[ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා|ශ්‍රී ලංකාවෙහි 8වන ජනාධිපතිවරයා]]
| term_start1 = 18 ‍නොවැම්බර් 2019
| term_end1 =
| primeminister1 = [[මහින්ද රාජපක්ෂ]]
| predecessor1 = [[මෛත්‍රීපාල සිරිසේන]]
| successor1 =
| office2 = [[ආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)|ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙහි]]
[[ආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)#ස්ථීර ලේකම්වරු|ලේකම්වරයා]]
| term_start2 = නොවැම්බර් 2005
| term_end2 = 8 ජනවාරි 2015
| predecessor2 = [[අශෝක ජයවර්ධන]]
| president2 = [[මහින්ද රාජපක්ෂ]]
| primeminister2 = [[රත්නසිරි වික්‍රමනායක]]
[[දි. මු. ජයරත්න]]
| successor2 = බී. එම්. යූ. ඩී. බස්නායක
| birth_name = නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
| birth_date = {{උපන් දින හා වයස |1949|06|20|df=y}}
| birth_place = [[වීරකැටිය, ශ්‍රී ලංකාව|වීරකැටිය]], [[ලංකා ඩොමීනියන් රාජ්‍යය]]
| citizenship = {{බුලට් නොයෙදූ ලැයිස්තුව | ශ්‍රී ලාංකික (2003 දක්වා) | ඇමරිකානු (2003-05)<ref>{{උපන්‍යාස පුවත් |title=පොලීස් ටු ප්‍රෝබ් ගෝඨාස් සිටිසන්ෂිප්, පාස්පෝට්ස් |url=http://www.ft.lk/front-page/Police-to-probe-Gota-s-citizenship-passports/44-683723 |accessdate=27 ඔක්තොම්බර් 2019 |work=[[ඩේලි එෆ්ටී]] |date=10 අගෝස්තු 2019 |location=කොළඹ, ශ්‍රී ලංකාව}}</ref><ref>{{උපන්‍යාස පුවත් |title=ගෝඨාස් ලංකා සිටිසන්ෂිප් ඉන් ඩවුට්, කැන්ඩිඩසි අන්ඩර් ක්ලවුඩ් |url=http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=210978 |accessdate=27 ඔක්තොම්බර් 2019 |work=[[දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව)|දි අයිලන්ඩ්]] |date=22 සැප්තැම්බර් 2019 |location=කොළඹ, ශ්‍රී ලංකාව}}</ref> | ඇමරිකානු සහ ශ්‍රී ලාංකික (2005-19)<ref>{{උපන්‍යාස පුවත් |last1=සිං|first1=අනුරංගි|title=ගෝඨාස් සිටිසන්ෂිප් චැලෙන්ජ්ඩ් ඉන් කෝට් ඔෆ් අපීල් |url=http://www.sundayobserver.lk/2019/09/29/news/gota%E2%80%99s-citizenship-challenged-court-appeal |accessdate=27 ඔක්තොම්බර් 2019 |work=[[සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව)|සන්ඩේ ඔබ්සර්වර්]] |date=29 සැප්තැම්බර් 2019 |location=කොළඹ, ශ්‍රී ලංකාව}}</ref><ref name="peopleWantNonTraditional">{{උපන්‍යාස වෙබ්|url=http://www.dailymirror.lk/article/People-want-non-traditional-politicians-Gotabhaya-Rajapaksa-148495.html?fbrefresh=1547485373|title=පීපල් වෝන්ට් නොන්-ට්‍රැඩිෂනල් පොලිටීෂියන්ස් - ගෝඨාභය රාජපක්ෂ|website=www.dailymirror.lk|language=ඉංග්‍රීසි|access-date=2019-01-14}}</ref> | ශ්‍රී ලාංකික (2019 සිට)<ref>{{උපන්‍යාස වෙබ් |url= https://ceylontoday.lk/news-more/6176 |title= සීටී ෆයින්ඩ්ස් ගෝඨාස් ටෲ යූ.එස්. රිනන්ෂියේෂන් සර්ටිෆිකේට් |date= 2019-08-01 |publisher= සිලෝන් ටුඩේ |accessdate=2019-08-01}}</ref> }}
| spouse = අයෝමා රාජපක්ෂ
| relations = [[මහින්ද රාජපක්ෂ]] (සොහොයුරා)
[[බැසිල් රාජපක්ෂ]] (සොහොයුරා)
[[චමල් රාජපක්ෂ]] (සොහොයුරා)
| nickname = ගෝඨා
| children = මනෝජ් රාජපක්ෂ
| parents = [[ඩී. ඒ. රාජපක්ෂ]] (පියා)
දන්දිනා සමරසිංහ දිසානායක (මව)
| alma_mater = [[කොළඹ විශ්වවිද්‍යාලය]]
| allegiance = ශ්‍රී ලංකාව
| branch = [[ශ්‍රී ලංකා යුද්ධ හමුදාව]]
| serviceyears = 1971–1992
| rank = [[ලුතිනන් කර්නල්]]
| unit = [[ගජබා රෙජිමේන්තුව]]
| commands = [[ගජබා රෙජිමේන්තුව#ඒකක|1වන ගජබා රෙජිමේන්තුව]]
[[ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය]]
| battles = [[ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය]]
[[1987–1989 ජවිපෙ කැරැල්ල]]
| mawards = [[ගොනුව:Rana Wickrama Padakkama Bar.png|20px]] [[රණ වික්‍රම පදක්කම]]
[[ගොනුව:Rana Sura Padakkama bar.GIF|20px]] [[රණ ශූර පදක්කම]]
| website = https://gota.lk/
ေလး​နဲ႔​ရယ္​ထိ​တယ္​ဗ်​မ​ဆိုး​ပါ​ဘူး​ဗ်​လို​ရာ​သုံး​ပါ​ခ်စ္သူ​လို​နာ​လူ​ရွာ​ေပး​ေလ​ရဲ​မင္း​စိုး​ေယာ​ဂ​အက်င့္​ကို​မ​ယုံ​ဘူး​ယုံ​ဘူး​ယုံ​ႏိုင္​ေလာက္ေအာင္​ျဖစ္​ဘူး​ဆရာ​ကို​စာရင္း​တို႔​ကာ​ထားလိုက္​ၾက​ေပ​ေတာ့​ဗ်ာ​ေနာ္​မ​မဂၤလာပါ​မဂၤလာပါ​ရွင္း​ေသာ​ဘဝ​ရဲ႕​အကၡရာ​တင္​လိုက္ပါ​အုံးေနာ္​မဂၤလာပါ​ရွင္​ေလးကို​ဝင္​တာ​ေလ​မ​ဂ​တ​သ​သ​သ​သ​နဲ႔​မ​ေလ​ရယ္​ေရ​ေအာင္​ႏိုင္​မိုး​ေအာင္​ရင္​လား​ေနာ္​မ​အား​ေသး​လို႔​လို​နာ​က​မ​အား​ေသး​လို႔ပါ​ကူညီေပး​ေနာ္​မ​အိပ္​ေသး​ဘူးလား။
2009 වසරේදී [[දෙමළ ඊළාම් විමුක්ති කොටි|දෙමළ කොටි]] ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.<ref name="reuters.com">{{cite news|url=http://www.reuters.com/article/featuredCrisis/idUSCOL66488|title=CHRONOLOGY-Attacks blamed on Sri Lanka's Tamil Tigers|work=Reuters|date=2008-01-08}}</ref>
ေလး​နဲ႔​ရယ္​ထိ​တယ္​ကြာ​ေမာင္​စိုး​သူ​ေအာင္​ေယာ​က်​ဇ​န​ဘိကၡဳ​နီ​ဝတ္​ရည္​ေသာင္း​တရားခံ​ဘယ္သူ​လဲ​လို႔​ေမးလိုက္​တယ္​ေနာ​မိုး။
වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.
වර්ෂ 2019, නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරනයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස සර්වජන ඡන්දයෙන් තේරී පත්විය.
== ජීවිතයේ මුල් අවධිය ==
"https://si.wikipedia.org/wiki/ගෝඨාභය_රාජපක්ෂ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි