"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Alignment
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු Correct the something
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
55 පේළිය:
==ලංකාවේ කුල වර්ග==
 
සිංහල කුල ක්‍රමය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප්‍රසිද්ධ කුල විවිධ ප්‍රදේශ වල තිබිය හැකිය.පහත දක්වා ඇත්තෙ පහතරට කුල අනුපිළිවෙලයි.නමුදු උඩරට කුල ක්‍රමයේ අනුපිළිවෙල වෙනස් වන අතට එකම සිංහල බ්‍රාහ්මණ වංශිකයෝ වන නවන්දන්නා කුලයේ ප්‍රමුඛ කුලය වන රන්කරුවන් දෙවනසම තැනට පත් වේ.උඩරට රාජධානි සමයේ ගම්වර හා නින්දගම් ද රාජසභාවේ ඉහල තනතුරු දැරීම හේතුවෙන් නවන්දන්නා කුලයට රදල කුලය මෙන් පිලිගැනීමක් විය.
 
*'''සිංහල සමාජයේ පහතරට කුල'''
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි