"කුලය - සිංහල සම්ප්‍රදායික" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
ශිල්ප කුලයක කරුනු ඇතුල් කිරීම
සුළු (Hyper link has changed)
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු (ශිල්ප කුලයක කරුනු ඇතුල් කිරීම)
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
==කුල කාර්යයන්==
 
<big>'''නවන්දන්නා කුලය'''</big>
 
 
නවන්දන්නා වංශිකයෝ ලංකාවට ඉන්දියාවෙන් විවිධ කාලවලදී පැමින මෙහි ජනාවස වී ඇත ,මහාවංශයට අනුව  විජය රජ සමග පැමිණි සුලු පිරිසක් ද පසුව ව්ජය රජු හා එම පිරිස සදහා පාන්ඩ්‍ය දේශයෙන් ගෙන්වූ කුමරිකාව හා අනෙකුත් කාන්තාවන්  සමග පිරිසක් ද අශෝක අධිරාජ්‍යයා ලංකාවට එවූ ශ්‍රී මහා බෝධිය වැඩමෙව් සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග ද ස්වර්ණකාර් පවුල් අටක්  හා ලෝහකාර් පවුල් අටක් ඒ සමග අශෝක අධිරාජ්‍යයා විසින් දේවානම්පියතිස්ස රජුගේ පාලන සමයේ ලංකාවට එවා ඇත.මොවුන් බ්‍රාහ්මණ වංශිකයන් බැවින් මොවුන් හට බ්‍රාහ්මණ නාමයන් ඔවුනගේ පෙළපත් නාම වල දැක ගත හැක විශේෂයෙන්ම ඔවුනගේ වාසගම් නාම වල බරනාමයන් දැක ගත හැක. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ පැමිනි මෙම නවන්දන්නා කුල බ්‍රාහ්මණයෝ මහනුවර ජනාවාස විය.නීලවල ප්‍රදේශයේ  නීලනාරායන ද මැදවල පරම නාරායන ද අල්දෙණියේ  දේව නාරායන ද  උඩිස්පත්තුවේ තින්න නාරයන ද පදිංචි විය.මොවුන් මුහන්දිරම් වරුන් විය.මීට පෙර විජය රජුගේ මාමන්ඩිය විසින් පවුල් දහසක් පාන්ඩ්‍ය දේශයෙන් ලංකාවට එවා ඇත.පසුව 13 සියවසේ මහා පරාක්‍රමභාහු රජ දවස රජු විසින් තවත් පිරිසක් කපිලවස්තු පුරෙන් (කිබුල්වත්පුර නුවර)ගෙන්වා ඇත.කොට්ටේ යුගයේද බුවනෙකාභාහු රජ සමයේ තවත් පිරිසක් ගෙන්වා ඇත.නායක්කාර් රජ පෙලපත ආරම්භ වීමත් සමග තවත් පිරිස් ඉන්දියාවේන් පැමින තිබේ.සංස්කෘත ස්ලෝක වලද මෙම කුලය ගැන විශාල තොරතුරු රැසක් ලියවී ඇත.
 
"විශ්වදේව කුල ජාත සන්සුද්ධ භයවාන්සජා සර්වශාස්ත්‍ර ධාරෝ දක්ශ ස්ථපති දස කර්මනී"
 
(අචාරි, කවුද?
 
නිර්මල හා උතුම් දෙමාපියන්ගෙන් උපත ලැබූ විශ්වකර්ම කුලයෙන් උපත ලැබූ අයෙකි
 
විශ්වකර්ම වංශයන් වන අතර, සියළුම ශාස්ත්‍ර වලින් උපදෙස් දෙනු ලබන්නේ කවුද,
 
සහ දස කලාවෙහිම දක්‍ෂකම ප්‍රධාන අචරි බවට පත් වේ) "අටශ්
 
Etatchaturvidhāchāryam mānayēth Brahmaputravat sarvakarma kriā
 
chittram yēsamukta pramānatah (මෙම වර්ග හතරේ ආචාරින් හෝ
 
සියලුම කාර්මික කලාවන්හි දක්ෂ ගුරුවරුන් දක්ෂ හා කාර්යක්ෂම විය යුතුය
 
බ්‍රාහ්මණ අධිපතීන් ලෙස නමස්කාර කර ගෞරවයට පාත්‍ර විය යුතුය)සමාජ  විදයාත්මක පර්‍යේශක Assif hussain ගේ පර්යේෂණ කෘතිය වන caste in sri lanka from ancient time to the present day සදහන අනුව "උඩරට වෙසෙන නවන්දන්නා පරපුරේ ජනයාගේ ලා දුඹුරු රෝස හෝ රන්වන් සමේ පැහැයක්  පුද්ගලයින්ට උරුමය.  සියුම් ලක්ෂණ, බුද්ධිමත්
 
මෙම ජනතාවගේ හැසිරීම් රටා සහ සංස්කෘතික හැසිරීම් ලෙස ද සැලකිය හැකිය.මෙම මානව ලක්ෂණ ආර්ය සංක්‍රමණය හා බ්‍රාහ්මණයන්ගෙන් පැවත එන පරම්පරාවක් ලෙස හෞතිකව හා සාධාරණ විදයාත්මක සාක්ශියක් වේ.මේවා සුරක්ශිතව ඇත්තේ ඔවුන්ගේ ප්‍රජාව අතර ශක්තිමත් විවාහ සබදතා හේතුවෙනි " යනුවෙනි.ආචාරි යන නමින් මෙම කුලය හදුන්වන්නට හේතුව ද බ්‍රාහ්මණ බලපෑමයි. ආචාරි ලෙස හදුන්වන්නට යෙදුනේ ද සිංහල සමාජය තුල ගෞරවය දැක්වීමටයි.ආචාරිහි  අර්ථය ලෙස පාලි සංස්කෘත භාශාවේද දැක්වෙන්නෙ ස්වාමියා  හා ගුරුවරු තවද සිංහල භාෂාවෙන් වුවද මෙම යෙදුමට ගුරු ,ගුරුන්නාන්සෙ  ‘ස්වාමියා’හෝ 'විශේෂඥ'. යන අරුත තිබූ බව පෙනේ.
 
මෙම කුලය සම්ප්‍රදායිකව සිංහල සමාජයේ ඉහල පිලිගැනීමක් ලැබූ කුලයකි.එයට ප්‍රභල ලෙස ඉන්දීය බ්‍රාහ්මණ වංශිකයන්ගෙන් පැවත එන කුලයක් වීමත් හා රජකීයන් සමග සමීප සබදතා පැවැත්වූ නිසාත් ය.
 
නවන්දන්නා කුලයේ රන්කරුවන්,රිදී කරුවන් හා ලෝහ කරුවන්  ගොවි කුලයට සමතැන ගනී.මොවුන් එකම සිංහල බ්‍රාහ්මණ කුලය යි.මේ යුගයේ රන්කරුවෝ ඉතා ධනවත් ය.දියුණු ය.අනෙක් කුල වල ස්ත්‍රීන්ට වඩා සම පැහැපත් රන්වන් ස්වභායක් ඇත්තා හ.පුරුශයෝද එසේ ය.රත්‍රං අභරණ ආදිය කැමති සේ ඇඳ පැලඳීමට මෙන්ම හත් පොටකින් අලංකාර කරන ලද සිරිගෝ මාලය මෙම පරපුරේ ස්ත්‍රීන්ට පමණක් පැලඳීමේ අවසරය රජු විසින්  ලබා දී තිබුනේ මෙම කුලයේ ස්ත්‍රීන්ට පමනි.එකල පිරිමි පාර්ශවය ඔවුනේ කන් දෙකටම කරාබු පැලදී අතර 70 දශකයේ අගභාගයේදී ද එය දක්නට ලැබුණි. මහනුවර රජුගේ රන්කම් පට්ටලයෙහි රන්කරුවන් ඉතා දියුණු ය ධනවත් ය.මේ රන් කරුවන් හට ගම් රාශියක රන්කම් ලැබෙන්නේ ය.මොවුන් රජුගේ නියෝජිතයන් වූ හෙයින් ඔවුන් හට අනෙකුත් පහත් නොවන කුල වලින් ඔවුන්ගේ අස්වැන්න වන වී,තල කුරක්කන් භාගයක් දිය යුතුය.මෙය ඔවුන්ගේ වරදාන ලෙස පිලිගැනේ.එමෙන්ම පුරාතම සිරිතයි.මෙම කුලයේ ඉහලම කුලය ලෙස සැලකෙන රන්කරුවන් හට පැවරූ රාජකාරිය වූයේ රජුගේ නින්දගම් කෝරළවල දිසාපති නිලතල, රාජ සභාවේ විවිධ තනතුරු හා රජතුමාගේ ඔටුන්න ඇතුලු රාජආභරණ නිපදවීම හා නඩත්තුවත් රන්භාණ්ඩාගාරයේ වගකීමත් සැපරීමයි.මොවුන් රජුගේ විශ්වාසනීයම පිරිසක් ලෙස සලකයි.මොවුන්ගෙ අභිමානවත් සේවය වෙනුවෙන් රජු විසින් අගය කර මහීෂ,කම්කරුවන් ආදීන් ද ඇත්, කුඩ, කොඩි, දෝලි ද පිරිනමා ඉහල රාජ ගෞරවය ලබා දී ඇත.එසේම රජු විසින් ගෞරවය පිණිස මෙම ශිල්පීන් හට ආචාරි, ආචාරීන්, පණ්ඩිත,ආචාරිගේ මූලාචාරි, මුලාචාරීන්, මුලාචාරිගේ ස්ථපති(වර්තමානයේ ආචාර්ය),මුහන්දිරම් හා මුදලි යන ගෞරවාර්ථ නාම පටබැඳ තිබේ.
 
නවන්දන්නා  සාම්ප්‍රදායිකව උසස් තත්වයක් භුක්ති විඳින බවට සැකයක් නැත.
 
සිංහල සමාජය හා තත්වය අද බොහෝ වෙනස් නොවේ.  නොක්ස්
 
(1681) ශිල්පීන් (ගෝල්ඩ්ස්මිත් ,සිල්වර් ස්මිත්,බ්ලැක්ස්මිත් ) හාංදුරු හෝ ගොවි ජනවර්ගයට සමව තිබූ බව ඔහු සටහන් කරයි.ගොවි සහ ශිල්පීන් අතර ඇඟලුම් වල වෙනසක් නැත.සෙසු කුල වලට තහනම් වූ පුටු මත හිඳීමට ද වරප්‍රසාද ලැබීය.
 
 
 
 
===ගොවිගම කුල===

සංස්කරණ

8

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/486826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි