"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
උඩරට කුල ක්‍රමය සම්බන්ධ වැදගත් කරුනු මෙම ලිපියෙහි දක්වා නොමැති වූ අතර එම දත්ත උඩුගත කරන ලදී
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු උඩරට කුල.ක්‍රමයේ ජයාරූපයකට අදාල ලින්කුවක් ඇතුලත් කිරීම
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
57 පේළිය:
සිංහල කුල ක්‍රමය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප්‍රසිද්ධ කුල විවිධ ප්‍රදේශ වල තිබිය හැකිය.පහත දක්වා ඇත්තෙ පහතරට කුල අනුපිළිවෙලයි.නමුදු උඩරට කුල ක්‍රමයේ අනුපිළිවෙල වෙනස් වන අතට එකම සිංහල බ්‍රාහ්මණ වංශිකයෝ වන නවන්දන්නා කුලයේ ප්‍රමුඛ කුලය වන රන්කරුවන් දෙවන තැනට පත් වේ.උඩරට රාජධානි සමයේ ගම්වර හා නින්දගම් ද රාජසභාවේ ඉහල තනතුරු දැරීම හේතුවෙන් නවන්දන්නා කුලයට රදල කුලය මෙන් පිලිගැනීමක් විය.
 
*'''සිංහල සමාජයේ පහතරට කුල'''
[[ගොනුව:Data table.JPG]]
මූලාශ්‍රය : කේ. ටී. සිල්වා, 2005:26
 
• '''සිංහල සමාජයේ උඩරට කුල'''
 
[https://bharanadilshankandy.blogspot.com/2021/07/blog-post.html]මෙතනිින් ගොස් බලන්න.
# ගොවිගම කුල - මෙය සිංහල කුල ධූරාවලියේ ප්‍රධාන ස්ථානය ගන්නා අතර ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදී පවතී.රාජ්‍ය සේවය,ඉඩම් හිමි කෘෂිකාර්මය හා ගව පාලනය කුලයෙහි ප්‍රධාන වෘත්තීන් වේ.සාහිත්‍යය තුල මෙය ගහපති කුලය ලෙස හදුන්වා ඇති අතර විජය රජු හැර ඔහු හා පැමිණි ආර්යයන්ගෙන් උපන් ජනයා ලෙස ඉතිහාසයේ සදහන් වී ඇත.
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි