"හැරී පොටර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed typo
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
13 පේළිය:
| media_type = Print (hardback & paperback)<br />[[ශ්‍රවන පොත්]]<br />[[ඊ-පොත්]] ({{as of|2012|March|lc=y}})<ref>{{cite web|author=PETER SVENSSON 2|url=http://news.yahoo.com/harry-potter-breaks-e-book-lockdown-205343680.html |title=Harry Potter breaks e-book lockdown – Yahoo! News |publisher=News.yahoo.com |date=27 March 2012 |accessdate=29 July 2013}}</ref>
|number_of_books = 7}}
හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත [[ෆැන්ටසි]] ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් හතකින්අටකින් (0708) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත. කතා මාලාවේ පලමුවැන්න වන [[:en:Harry Potter and the Philosopher%27s_Stone|''Harry Potter and the Philosopher's Stone'']] (සිංහල පරිවර්තනය: ''හැරී පොටර් සහ මායා ගල'') 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් විය. මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී ඇත. තවද, හැරී පෝටර් පොත් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට අටකින් (08) සමන්විත චිත්‍රපට මාලාවද සාර්ථක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක ආදායමක් ලබමින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට මාලා අතරේ පෙරමුණෙහි පසුවේ.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/හැරී_පොටර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි