"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: (The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: මහා බ්රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත ...
 
No edit summary
1 පේළිය:
(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: [[මහා බ්රිතාන්‍ය]] හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය. [[යුරෝපය]]ට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා [[අයර්ලන්ත]] දූපතේ]] උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට [[එංගලන්තය]], [[ස්කොට්ලන්තය]], [[වේල්සය]] හා [[උතුරු අයර්ලන්තය]] යන රටවල් ද [[මෑන් දූපත්]] හා [[චැනල් දූපත්]] ද අයත් වේ. අගනුවර: [[ලන්ඩනය]]. රජ බස: [[ඉංගිරිසි]]. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.
"https://si.wikipedia.org/wiki/එක්සත්_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි