"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
4 පේළිය:
* වැදි මිනිසාට ලිහිල් විවාහ
* ශිෂ්ට මිනිසාට ඒක පන්ති විවාහ
එංගල්ස් ගේ මෙම අදහස මානව සංවර්ධනයේ අදියරයන් කියාපායි.විවාහය යනු සමාජය පිළිගත් ආකාරයට ලිංගික සබදතා පවත්වන වැඩිහිටියන් දෙදනකු හෝ කිහිප දෙනකු ලෙස සරලව දැක්විය හැක.විවාහය සලකා බලන සංස්කෘතියට අදාල චාරිත්‍ර වාරිත්‍ර වලට හා එම සමාජය පිළිගත් නෙෙතික රාමුවට යටත් වෙයි සරල සමාජ වල චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතික පිළිගැනීම් වලට මුල් තැන දෙන අතර සංකීර්ණ සමාජවල නෙෙතික ගිවිසුමට ප්‍රධාන තැනක් දෙයි.විවාහය අර්ථ දැක්වීමේ දී ඉතා සංකීර්ණ ගැටළවකට මුහුණ දීමට සිදුවතු නියතය.උදාහරණ ලෙස එක්සත් රාජධානියේ හෙවත් බ්‍රිතාන්‍ය රාජකීය මානව විදයාවිද්‍යා සංගමයේ ප්‍රකාශයක සදහන් වන්නේ“එක්වන්නේ“ මිනිසකුවිවාහය හායනු එක් ම්නිසෙක් සහ එක් ගැහැනියක අතර ඇතිවන සම්බන්දතාවයේ ප්‍රථිපලයක්ප්‍රතිඵල ලෙස ගැහැණිය බිහිකරන දරුවන් නීතියට අනුකූලයැයි පිළි ගැනීමයි.



මානව විදයාඥයෙකු වූ ජී·පී මර්ඩොග්මර්ඩොක් ගේවිවාහය පිළිබඳව දැක්වූ නිර්වචනය මෙසේය(1846) හේමන්ත කුමාර විසින් පවුල , විවාහය හා චාති ක්‍රමය පිළිබඳ සමාජ විද්‍යාව (2017) යන පොතේ මෙලෙස දක්වා ඇත.
“සමලිංගික නොවන පුද්ගලයන් දෙදෙනකු අතර පවත්නා සාපේක්ෂ ලෙස ස්ථීර ලිංගික සම්බන්ධතාවයක් මෙන්ම ආර්ථිකමය වශයෙන් ශ්‍රම විභජනයක් අනුගමනය කිරීම විවාහයයි”විවාහයවිවාහයයි”

විවාහය පිළිබදව නිර්වචනයක් ඉදිරිපත් කරන කැතලින් ගොෆ් දක්වන්නේ මෙවැනි අදහසකි “එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙකු හෝ පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගින සම්බන්ධකම් ගොඩනගා ගැනීම තුලින් සමාජය පිළිගත් දරුවන් ලබා ගැනීම විවාහයයි”බී මැලිනොවුස්කි සදහන් කරන්නේ විවාහට යනු දරුවන් උත්පාදනය හා නඩත්තු කිරීම පිළිබද ගිවිසුමක් බවයි.එහෙත් මේ සියලුම නිර්වචන මගින් විවාහය පිළිබද නිවැරදි හා සම්පූර්ණ අදහසක් පෙන්වා නොදෙයි.විවාහය නිර්වචන ඇසුරින් තේරුම් ගැනීමට සුදුසු පැහැදිලි නිර්වචනයක් බිහිවී නොමැති වීමෙන් මෙහි සංකීර්ණ බව වටහා ගත හැක.එඩ්මන් ලීචි පෙන්වාදෙන ආකාරයට විවාහය තුල අඩංගුවිය යුතු ලක්ෂණ කිහිපයක් මෙසේය.
* ගැහැණියගේ දරුවනට නෙෙතික පියකු ලැබීම
* පුරුෂයාගේ දරුවනට නෙෙතික මවක ලැබීම
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි