"විද්‍යුත් ක්ෂේත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 111.223.162.55 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
2 පේළිය:
උදා-විද්‍යුත් ක්ෂේත්‍රයකදී ඇල්ෆා කිරණඋත්ක්‍රමණය වීම.(ඇල්ෆා අoශු ඍණ ආරෝපිත නිසා ධන ආරෝපිත විද්‍යුත් ක්ෂේත්‍රයට උත්ක්‍රමනණය වේ.)
 
ආරෝපණ දෙකක් අතර අනන්තය දක්වා වූ ක්ෂේත්‍රයක් හටගන්නා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම ලෙස එය අනන්තය දක්වා පැතිරේ. නමුත් මෙම ක්ෂේත්‍ර යුගල අතර වැදගත් වෙනසක් ඇත. විද්‍යුත් ක්ෂේත්‍රයක දී ආරෝපණ දෙකක් ආකර්ෂණයකට හෝ විකර්ෂණයකට භාජනය විය හැක.සජාතීය ආරෝපණ මත විකර්ෂණ බලද විජාතීය ආරෝපණ මත ආකර්ෂණ බලද ඇතිවේ.ග්‍රහලෝක වැනි විශාල වස්තූන්ගේ ශුද්ධ ආරෝපණයක් නොමැති නිසා යම් දුරකින් වූ විද්‍යුත් ක්ෂේත්‍රය ශුන්‍ය වේ.
"https://si.wikipedia.org/wiki/විද්‍යුත්_ක්ෂේත්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි