"මෝටූ ප්‍රෝප්‍රියෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
3 පේළිය:
[[කතෝලික ශාසන නීතිය|කතෝලික ශාසන නීතියෙහි]], මෙයින් අදහස් වන්නේ, එතුමන්ගේ මුල් අදහස අනුවම සහ එතුමන් විසින් පුද්ගලික ලෙසින් අත්සන් තබා [[පාප්වහන්සේ]] විසින් නිකුත් කෙරෙන ලියැවිල්ලකි. <ref name=ODCC>ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් ද ක්‍රිස්ටියන් චර්ච් (ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය 2005 {{ISBN|978-0-19-280290-3}}), s.v. motu proprio</ref> මෙවැනි ලියැවිල්ලක් සම්පූර්ණ සභාවට හෝ, එහි කොටසකට හෝ, කිසියම් පුද්ගලයන්ට හෝ නිකුත් කීරීම සිදු විය හැක.<ref name=ODCC/> එය නිකුත් කිරීමෙහිදී දෙනු ලබන හේතූන් සාවද්‍ය හෝ වංචනික හෝ වීම සාමාන්‍යයෙන් ලියවිල්ලක් නිර්බල කිරීමට හේතු විය හැකි වුවද, ''මෝටූ ප්‍රෝප්‍රියෝ'' ලෙසින් නිකුත් කල ලියවිල්ලක් එවැනි තත්ත්වයක් යටතේ වුවද බල රහිත නොවෙයි. එහි නීතික භාවය රඳා පවතින්නේ පාප්වහන්සේ විසින් එතුමන්ගේ තනි අභිප්‍රාය මත නිකුත් කිරීම මත පමණක් වන අතර දෙනු ලබන හේතූන් මත නොවෙයි.
 
1484 වසරෙහිදී පළමුවන ''මෝටූ ප්‍රෝප්‍රියෝ'' [[ප්‍රඥාපනය (ශාසන නීතිය)|බලාත්මක ‌කෙරුණේ]] [[අටවන ඉනසන්ට් පාප්වහන්සේ]] විසිනි. විශේෂයෙන් ආයතන සංස්ථාපනය කිරීමෙහිදී, නීතිය හෝ විධිවිධානයන්හී සුළු වෙනස්කම් කිරීමෙහි සහ, පුද්ගලයින්ට හෝ ආයතනයන්ට අනුග්‍රහනයන් දැක්වීමෙහිදී [[පාප්වහන්සේගේ අධිකාරි නියෝගය| පාප්වහන්සේගේ අධිකාරි නියෝගයෙහි]] සාමාන්‍ය ආකාරය ලෙසින් එය දිගටම භාවිතා වෙයි.<ref name=EnCath>{{උපන්‍යාස වෙබ්|url=http://www.newadvent.org/cathen/10602a.htm|title=කැතලික් එන්සයික්ලොෆීඩියා: මෝටූ ප්‍රෝප්‍රියෝ|website=newadvent.org}}</ref> එතුමන්ගේ සුදතුම් තනතුරෙහි පළමු වසර හත තුලදී, [[ෆ්‍රැන්සිස් පාප්වහන්සේ]] විසින් ''මෝටූ ප්‍රෝප්‍රියෝ'' ආඥාවන් 34 ක් නිකුත් කර ඇති අතර, එයින් බොහෝමයක් සභාවෙහි විධිවිධාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙයි.<ref>{{උපන්‍යාස වෙබ්|title= මෝටු ප්‍රෝපියෝ {{!}} ෆ්‍රාන්සිස්|url=https://www.vatican.va/content/francesco/en/motu_proprio.index.1.html|access-date=2020-07-01|website=w2.vatican.va}}</ref>
"https://si.wikipedia.org/wiki/මෝටූ_ප්‍රෝප්‍රියෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි