"මෝටූ ප්‍රෝප්‍රියෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
නීති භාෂිතයෙහි, '''''මෝටූ ප්‍රෝප්‍රියෝ''''' ( "තමන්ගේම අභිප්‍රාය පරිදී" සඳහා [[ලතින්]] වචනය) වෙතින් විස්තර කෙරෙන්නේ, වෙනත් [[පාර්ශවය (නීතිය)|පාර්ශවයක්]] වෙතින් ඉද්රිපත් වන විධිමත් ඉල්ලීමක් නොමැතිවම සිදුකෙරෙන නිල ක්‍රියාවකි. සමහරක් බල ක්ෂේත්‍රයන් විසින් මෙම සංකල්පය සඳහාම ''[[සුව ස්පොන්ට]]'' යන පදය භාවිතා කෙරෙයි.
 
[[කතෝලික ශාසන නීතිය|කතෝලික ශාසන නීතියෙහි]], මෙයින් අදහස් වන්නේ, එතුමන්ගේ මුල් අදහස අනුවම සහ එතුමන් විසින් පුද්ගලික ලෙසින් අත්සන් තබා [[පාප්වහන්සේ]] විසින් නිකුත් කෙරෙන ලියැවිල්ලකි. <ref name=ODCC>ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් ද ක්‍රිස්ටියන් චර්ච් (ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය 2005 {{ISBN|978-0-19-280290-3}}), s.v. motu proprio</ref> මෙවැනි ලියැවිල්ලක් සම්පූර්ණ සභාවට හෝ, එහි කොටසකට හෝ, කිසියම් පුද්ගලයන්ට හෝ නිකුත් කීරීම සිදු විය හැක.<ref name=ODCC/>
"https://si.wikipedia.org/wiki/මෝටූ_ප්‍රෝප්‍රියෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි