"දිලීර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
48 පේළිය:
:::උදා: Mucor, Rhizopus, Agaricus
#නමුත් සමහර දිලීර ඒක සෛලික වේ. උදා: Saccharomyces
#ජලජ පරිසර වල ජීවත් වන දිලීර වලට කෂිකා ඇත. උදා: AllomycesAllomyce
#ඇතැම් සුත්‍රිකාකාර දිලීර සං සෛලීය වේ. (එනම් පොදු සෛල ප්ලාස්මයක් තුළ න්‍යෂ්ටි රාශියක් ඇත.). මේවායේ හරස් ආවාර නැත.(නිරාවාර වේ.).
#ඇතැම් සුත්‍රිකාකාර දිලීර හරස් ආවාර මගින් සෛල වලට බෙදී ඇත.(සාවාර).ඇතැම් හරස් ආවාර වල මැද සිදුරක් ඇත. ඒවා අසම්පුර්ණ හරස් ආවාර වේ. උදා: Agaricus. ඇතැම් සුත්‍රිකාකාර දිලීර වල හරස් ආවාරය මැද සිදුරක් නැත. ඒවා සම්පුර්ණ හරස් ආවාර වේ. උදා: Mucor
#දිලීර වලට සෛල බිත්තියක් ඇත. එහි ප්‍රධාන සංඝටකය කයිටින් වේ.
60 පේළිය:
::'''සැකසුම - නුවන් චන්දිම 2016/12/27 Nuwan Chandima  -Biology'''
::
::බැක්ටීරියා මෙන්ම ඉතා පුලුල් ව්‍යාප්තියක් සහිත සෑම පරසරපරිසරයම ( ආන්තික පරිසර තුලද ) පද්ධතියකම දැකිය හැකි සූන්‍යෂ්ටික ජීවී ආකාරයක් ලෙස දිලීර හඳුනා ගතහැක. පෘතුවියේ ඇති ප්‍රධාන වියෝජකයින් ලෙස ක්‍රියා කරමින් ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වේ. මියගිය ශාක හා සත්ත්ව කොටස් වල සංකීර්ණ් කාබනික ද්‍රව්‍ය මතට බහිෂ්සසෛලිය ජීරක එන්සයිම ශ්‍රාවය කර ඒවා වියෝජනය කර පොෂණ ද්‍රව්‍ය අවශෝෂණ්ය කර පෝෂණය වන ජීවීන් වියෝජකයින් වේ.
::ෆන්ගයි රාජධානියේ ප්‍රධාන වංශ
::කිටි්‍රඩියොමයිකෝටා
"https://si.wikipedia.org/wiki/දිලීර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි