"2021 යුරෝපියානු ජලගැලුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
19 පේළිය:
 
'''2021 යුරෝපියානු ජලගැලුම්''' යනු 2021 ජූලි 14 දින ඇරඹි තවමත් පවතින තදබල [[ජලගැල්ම]] මාලාවකි. ප්‍රධාන වශයෙන් ජර්මනියෙහි, ලක්සම්බර්ග්, සහ නෙදර්ලන්තයෙහි සහ බෙල්ජියමෙහි [[ගංගා ද්‍රෝණි]] කිහිපයක් මෙහි බලපෑමට නතු වී ඇත.
 
==වැස්ස==
2021 ජූලි 14 දින බටහිර යුරෝපයෙහි වාර්තාගත මහ වැසි ඇදහැලීම සමගම බෙල්ජියමෙහි, ජර්මනියෙහි, නෙදර්ලන්තයෙහි සහ ස්විට්සර්ලන්තයෙහි, ගංගා බොහෝමයක ඉවුරු බිඳීමත් සමගම ජලගැලීම් ඇති විය.<ref name="bbc">{{උපන්‍යාස පුවත්|date=15 ජූලි 2021|title=ජර්මනි ෆ්ලඩ්ස්: ඇට්ලීස්ට් 42 ඩෙඩ් ඇන්ඩ් ඩසන්ස් මිසිං ආෆ්ට රෙකෝඩ් රේන් |work=[[බීබීසී නිවුස්]]|url=https://www.bbc.com/news/world-europe-57846200|access-date=15 ජූලි 2021}}</ref>
"https://si.wikipedia.org/wiki/2021_යුරෝපියානු_ජලගැලුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි