"සුනාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
188 පේළිය:
[[ගොනුව:2004 Indonesia Tsunami Complete.gif|right|frame|2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වයේ බලපෑම .]]
 
[[ගොනුව:Tsunami_form_graphicTsunami formation .gifpng|250px|right|thumb|සුනාමි ක්‍රියාකාරිත්වය]]
<p ALIGN="justify">
2004 දෙසැම්බර් 26 වන දින සිදු වු භූමි කම්පාවට ඉවහල් වුයේ ඉන්දු තලය උඩින් බුරුම තලය ලිස්සා යාමයි. මෙම ලිස්සා යාමේදී භූතලය මීටර් 30ක් පමණ ඉහළට එසවී ඇත. භූතැටි සිරස්ව චලනය වීමෙන් නිර්මාණය වන සුනාමි තරංගයක නිම්න කොටස පෙරමුණ ගනී. මෙම නිම්න කොටස වෙරළ තීරයට ලගා වු විට ජල මට්ටමේ පහළ යාමක් සිදු වේ. එවිට මුහුදු පත්ල විශාල ප්‍රමාණයකින් නිරාවරණය වේ. තරංගයේ නිම්න කොටස පැමිණීම නිසා ජල තීරය පහළ බැස ගියද සුළු මොහොතකින් ඊලඟ තරංගයේ ශීර්ෂ කොටස පැමිණේ. එවිට සුනාමි තරංගය විශාල ජල කඳක් සහිතව ඉහළ නැග ඉතා වේගයෙන් වෙරළ දෙසට ගමන් කරයි. මෙම ක්‍රියාකාරිත්වය සුනාමියක් ඇති වීමයි.
"https://si.wikipedia.org/wiki/සුනාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි