"අන්තර්මහල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
14 පේළිය:
 
'''''අන්තර්මහල්''''' ‍යනුවෙන් හැඳින්වෙන්නේ [[ඍතුපර්ණෝ ඝෝෂ්]] විසින් අධ්‍යක්ෂණය කළ 2005 ඉන්දියානු [[බටහිර බෙංගාලයේ සිනමාව|බෙංගාලි චිත්‍රපට]]යකි. මෙය [[තාරාශංකර් බන්ද්‍යෝපාධ්‍යාය]]ගේ ''ප්‍රතිමා'' නම් වූ කෙටිකථාව ඇසුරෙන් නිර්මාණය වූවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ [[රූපා ගංගුලි]], [[සෝහා අලි ඛාන්]] සහ [[ජැකී ශ්‍රෝෆ්]] විසිනි. [[අභිෂේක් බච්චන්]], සුමන්ත මුඛර්ජී සහ බිස්වජිත් චක්‍රබොර්තී සහාය චරිත්වලට දායක වන අතර, [[රායිමා සේන්]] මෙහි පසුබිම් චරිතයක් නිරූපණය කරයි.
 
==Plot==
The story takes place towards the end of the 19th century in Bengal. Bhubaneswar Chowdhury ([[Jackie Shroff]]) is a rich and oppressive [[Zamindar]] (Landlord). He is planning to please the British so that they bestow on him the Raibahadur title. There are quite a few contenders and so something unique has to be done, so he decides to put Queen Victoria's face on the body of the Goddess Durga whose clay idol is made every year for [[Durga Pooja]].
 
On the other hand, he also wants an heir and since he blames the failure on his elder wife Mahamaya ([[Roopa Ganguly]]) he marries again, the much younger Jashomati ([[Soha Ali Khan]]). Both these wives compete against each other in an ego struggle. In his pursuit for a son, Bhubaneswar tries everything from trying to force himself on Jashomati while a priest reads hymns for conception near the bed, ordering Mahamaya, in a drugged state, to fulfill the carnal desires of five sexually deprived Brahmin priests.
 
Although she luckily escapes the fate due to the untimely ending, Jashomati, while in her traumatised and lonely state, gets physically drawn towards a young sculptor ([[Abhishek Bachchan]]). It's in this centre of all this that the sculptor makes his masterpiece, his tribute, and seals Jashomati's ultimate fate.
the script is based on protima a masterpiece of Tarashankar bandopadhyay.
 
==චරිත නිරූපණය==
"https://si.wikipedia.org/wiki/අන්තර්මහල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි