"අන්තර්මහල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
13 පේළිය:
}}
 
'''''අන්තර්මහල්''''' ‍යනුවෙන් හැඳින්වෙන්නේ [[ඍතුපර්ණෝ ඝෝෂ්]] විසින් අධ්‍යක්ෂණය කළ 2005 ඉන්දියානු [[බටහිර බෙංගාලයේ සිනමාව|බෙංගාලි චිත්‍රපට]]යකි. මෙය [[තාරාශංකර් බන්ද්‍යෝපාධ්‍යාය]]ගෙර්ගේ ''ප්‍රතිමා'' නම් වූ කෙටිකථාව ඇසුරෙන් නිර්මාණය වූවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ [[රූපා ගංගුලි]], [[සෝහා අලි ඛාන්]] සහ [[ජැකී ශ්‍රෝෆ්]] විසිනි. [[අභිෂේක් බච්චන්]], සුමන්ත මුඛර්ජී සහ බිස්වජිත් චක්‍රබොර්තී සහාය චරිත්වලට දායක වන අතර, [[රායිමා සේන්]] මෙහි පසුබිම් චරිතයක් නිරූපණය කරයි.
 
==Plot==
"https://si.wikipedia.org/wiki/අන්තර්මහල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි