"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[වස්කෝ ද ගාමා]] නම් පෘතුගීසි නාවිකයා විසින් ක්‍රි.ව. 1498දී [[ඉන්දියාවේ ]] [[කැලිකට් නගරයට සම්ප්‍රාප්ත වී‍මෙන් පසු බටහිර ජාතීන්ට ද ඉන්‍දියාව විවෘත විය. නමුත් ටික කාලයකදී යුරෝපා ජාතීහු ඉන්‍දීය දේශපාලන කටයුතුවලට ද මැදිහත් වූහ.
[[පෘතුගීසි]], [[ලන්‍දේසි]] හා [[ප්‍රංශ]] ජාතිකයෝ ඇතැම් පෙදෙස්වල බලය ව්‍යාප්ත කළ අතර ක්‍රි.ව. 1498 වනවිට මුළු ඉන්‍දියාවේ මැ විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට [[බ්‍රිතාන්‍ය]]යෝ සමත් වූහ.
 
=බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට විරුඬව කැරලි ඇතිවීම=