"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Very good intelligent 🇱🇰 👦 /👧 work
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
24 පේළිය:
}}
 
'''දුටුගැමුණු''' හෙවත් '''දුට්ඨගාමිණී''' රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. '''දුට්ඨගාමිණී අභය''', '''ගාමිණී''' අභය යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල [[ලංකාව]] පාලනය කළ මෙතුමා [[රජරට]] පාලකයාව සිටි ආක්‍රමණික [[එළාර රජ]] පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ.මොහුට දස මහා යෝධයෝ සිටියෝ ය. ඔවුන් "සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර,ථේරපුත්තාභය, භරණ, වේළුසුමන,ලභියවසභ,ඛංඡදේව, පුස්සදේව,නන්දිමිත්‍ර වේ.
 
==ඉතිහාසය==
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි