"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: (The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: මහා බ්රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත ...
(වෙනසක් නොමැත)

14:56, 10 ජනවාරි 2009 තෙක් සංශෝධනය

(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: මහා බ්රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය. යුරෝපයට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංගිරිසි. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.

"https://si.wikipedia.org/w/index.php?title=එක්සත්_රාජධානිය&oldid=48460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි