"ගිනි කඳු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ගිනිකඳු
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[ගොනුව: Volcano.jpeg |thumb|alt=tiny globe| ශාන්ත හෙලේනා කන්ද, 1980 මැයි 18 පිපිරීමට පසු ]]
 
පෘථිවි අභ්‍යන්තරයේ ඇති ලාවා හෙවත් ලෝදිය භූ පැළුම් ඔස්සේ පෘථිවි පෘෂ්ඨය කරා පැමිණ, කන්දක් තුළින් පිටතට නික්මේ නම් එය '''ගිනි කන්දකි'''. ගිනි කන්දක් බොහෝ විට නිර්මාණය වන්නේ පෘථිවි භූ තැටි දෙකක් එකිනෙක ගැටී කඳු වැටි නිර්මාණය වී ඇති තැන්හිදීය. එවන් ප්‍රදේශ ආශ්‍රිතව ගිනි කඳු මෙන්ම [[භූ කම්පන]] ද නිතර සක්‍රිය වේ.
 
පෘථිවි අභ්‍යන්තරය ඒකාකාරී ස්වරූපයක් නොදරයි. එහි අභ්‍යන්තරය අතිශය සක්‍රීය වේ. පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා ඝනීභවනය වීමෙන් යමහල් නිර්මාණය වේ. සක්‍රීය වු පෘථිවි අභ්‍යන්තර‍යේ බලපෑම යමහල් ක්‍රියානාරීත්වය කෙරේ ඍජුවම බලපෑම් කරයි. පෘථිවිය ස්ථර කීපයකින් නිර්ම්තය. පෘථිවි කබොල / ශිලා ගෝලය, ප්‍රාවරණය(ඉහළ හා පහළ), පෘථිවි හරය (ඇතුලත, පිටත), ලෙස ඒවා නම් කල හැක. පෘථිවි ප්‍රාවරණ කලාපයේ ඇති අධික තාපය හේතුවෙන් මූලද්‍රව්‍ය බවට පත්වේ. එනම් ලාවා/මැග්මා සකස් වේ. මෙසේ අධික පීඩනයකින් ඇති ද්‍රව ලාවා හෙවත් මැග්මා පෘථිවි තලයේ දූර්වල ස්ථාන වන තැටි මායිම්, ව්භේධ ඔස්සේ ඉභළට පැමිණ තැම්පත් වේ. ඇතැම් අවස්ථාවලදීපෘථිවි අභ්‍යන්තරයේ ඇති ස්තර අතරද ලාවා ගලා ගොස් තැම්පත් වී ඝනීභවනය වේ.
"https://si.wikipedia.org/wiki/ගිනි_කඳු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි