"ස්වභාවික පරිසරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මා මීට පෙර මෙම ලිපිය සන්ස්කරනය කිරීමේ දීඇති වූ ලිඛිත ගැටලු නිවැරදි කිරීම .
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ලිපියෙන් කියවීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන හා කුඩා පැහැදිලි කිරීම්
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
පරිසරය යනු ජීවියෙකුගේ පැපැවැත්ම සදහා බලපෑම් එල්ල කරන බාහිර තත්ත්වයන්ගේ සංකල්පයක් ලෙස හැදින්විය හැකි ය .එය තවත් සරලව පැහැදිලි කළහොත් පරිසරය යනු අප හා අප අවට වටපිටාව යි .අප අවට ඇති ජීවි හා අජීවි සියලුම දේ පරිසරයට අයත් ය .ගගස්වැල් ,ඇල දොල ,ගංගා,දිය ඇලි ,සත්ත්වයින් ,මිනිසුන් පරිසරයට අයත් කොටස් මිස වෙන වෙනම දැක්විය හැකි ය .පරිසරය පද්ධතියක් ලෙස ගත්විට උප පරිසර පද්ධති කිහිපයකි .එමෙන්ම පරිසරයේ විවිධ වායු වර්ග ද තිබේ .මෙම ලිපිය තව දුරටත් කියවා බැලීමෙන් ස්වභාවික පරිසරය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත හැකිය.

[[ගොනුව:Devils_Punchbowl_Waterfall,_New_Zealand.jpg |thumb|]]
[[Image:Hopetoun_falls.jpg|thumb|ඕස්ට්‍රේලියාවේ පිහිටි දියඇල්ල]]
"https://si.wikipedia.org/wiki/ස්වභාවික_පරිසරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි