"හොයිසල අධිරාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
67 පේළිය:
හොයිසල පාලකයෝ [[බටහිර ඝාට්ස්]] හි [[මලේනාඩු]] නම් උස්බිම් ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් වූහ. 12වන සියවසේ දී [[බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය]] සහ [[කල්‍යාණියේ කලචූරියෝ|කල්‍යාණි කලචුරීන්]] අතර ඇති වූ යුධ අරගලවලින් වාසිය ලද මොවුහු වර්තමානයේ කර්ණාටකය සහ [[තමිල් නාඩු]]වේ [[කාවේරි]] ඩෙල්ටාවට උතුරින් වූ සශ්‍රීක බිම් ඈඳාගත්හ. 13වන සියවස වන විට, කර්ණාටක භූමියේ වැඩි ප්‍රමාණයක්, තමිල් නාඩුවේ සුළු ප්‍රදේශයක් සහ [[ඩෙකාන් සානුව|ඩෙකාන් සානුවේ]] බටහිර [[ආන්ධ්‍ර ප්‍රදේශ්]] සහ [[තෙලංගානා]]වේ ඇතැම් ප්‍රදේශ මොවුන්ගේ පාලනය යටතේ පැවතිණි.
 
==මේවාත් බලන්න==
==See also==
* [[ඉන්දියාවේ ඉතිහාසය]]
* [[History of India]]
* [[දකුණු ඉන්දියාවේ ඉතිහාසය]]
* [[History of South India]]
* [[බේලූර්, කර්ණාටක|බේලූර්]]
* [[Belur, Karnataka|Belur]]
* [[Halebiduහළේබීඩු]]
* [[Belavadi]]
 
== Notes ==
"https://si.wikipedia.org/wiki/හොයිසල_අධිරාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි