Content deleted Content added
704 පේළිය:
 
:මට නම් ඒක ටිකක් හරි මදිත් වාගෙ. මාතිකාව කියන වචනේ හැදෙන්නේ කොහොම ද? [[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 14:18, 2 ජූනි 2021 (යූටීසී)
 
මාතෘකාව කියන එකෙන්ම තමයි එන්නෙ. ක්‍රමලේඛනයේදී Module කියන්නෙ අනිත් කේත ගොඩනගන්න දායක වන ස්වාධීන කේත කොටසකට. මේක තවම කවුරුත් හරියට සිංහලෙන් අරුත් දක්වලා නෑ. ශබ්දකෝෂවල මේකට ඒකකය, මාතිකාව, මානකය, මොඩියුලය වගේ වචන දෙනවා. ඒ අතරින් ගණිතයට වඩාත් ළගම වචනයක් මාතිකාව. ඒකකය, මානකය වගේ වචනවල වෙන භාවිතත් තියෙන නිසා ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. -- [[පරිශීලක:හරිත|<font color="Green"><b>හරිත</b></font>]]&nbsp;[[User talk:හරිත|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 07:02, 5 ජූනි 2021 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Lee" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි