"දඬුලේනා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'<big>1.දඩුලේනාගේ ස්වභාවය</big> දඩුලේනා ශ්‍රී ලංකාවේ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
<big>1.දඩුලේනාගේ ස්වභාවය</big>
 
දඩුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.සෙ.මි.25-ත් 45ත් අතර වෙයි .ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඉංග්‍රීසි බසින් ''Sri Lanka giant Squirrel'' හදුන්වනු ලබනු අතර දමිළ බසින් ''பெதியபெரிய அனில்'' නමින්. හදුන්වනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු ,ශක්තිමත් වලිගයයි
 
 
"https://si.wikipedia.org/wiki/දඬුලේනා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි