"ගුවාටමාලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Chanakal විසින් ගෝතමාලා සිට ගුවාටමාලා වෙත පිටුව ගෙන යන ලදී: IPA: GWAH-tə-MAH-lə
නිවැරදි නම
 
89 පේළිය:
|}
]]
ගෝතමාලාව'''ගුවාටමාලා''' මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි රටක් වන අතර එහි දේශසීමාවන් වට වී ඇත්තේ මෙසේය, උතුරෙන් සහ බටහිරෙන් මෙක්සිකෝවද, නිරිත දිගට පැසිපික් සාගරයෙන්ද, ඊසාන දිගට බෙලිස් රාජ්‍යයෙන්ද (Belize), නැගෙනහිරට කැරිබියාවෙන් සහ ගිණිකොනට හොන්දුරාස් හා එල් සැල්වදෝර් රාජ්‍ය යනාදියෙන් සීමා වී ඇත. භුමි ප්‍රමාණය වර්‍ග කි.මී. 108890 ක් ද (වර්‍ග සැතපුම් 42043) ඇස්තමේන්තු කළ ජනගහනය 13,276,517 ක් ද වෙයි.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ගෝතමාලාවේගුවාටමාලාවේ අගනගරය වන්නේ ගෝතමාලා‍නුවරයිගුවාටමාලානුවරයි. ගෝතමාලාවගුවාටමාලාව සතු ජීව විද්‍යාත්මක වශයෙන් වැදගත් සහ විශේෂිත පරිසර පද්ධතිය නිසා එය ජෛවවිද්‍යාත්මකව බහුලවම පිහිටි ස්ථානයක් ලෙස නම් කිරීමට දායකත්වයක් සැපයීය.
"https://si.wikipedia.org/wiki/ගුවාටමාලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි