"ග්‍රෙගර් මෙන්ඩල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
}}
}}
{{ප්‍රවේණිය පැතිතීරුව}}
 
'''ග්‍රෙගර් ජොහාන් මෙන්ඩෙල්''' ({{IPAc-en|ˈ|m|ɛ|n|d|əl}}; {{බස-cs|Řehoř Jan Mendel}};<ref name="card">[http://img.radio.cz/pictures/r/vystavy/mendel_190/umrtni_oznameni.jpg Funeral card in Czech (Brno, 6. January 1884)]</ref> 1822 ජූලි 20<!-- Please DO NOT change this date. 20 July is correct; see talk page. --><ref>20 July is his birthday; often mentioned is 22 July, the date of his baptism. [https://mendelmuseum.muni.cz/en/g-j-mendel/zivotopis Biography of Mendel at the Mendel Museum]</ref> – 1884 ජනවාරි 6) කාලගුණ විද්‍යාඥයෙක්,<ref>Czech J. Genet. Plant Breed., 50, 2014 (2): 43–51 </ref> ගණිතඥයෙක්, ජීවවිද්‍යාඥයෙක්, [[අගුස්තීනු නිකාය|අගුස්තීනු නිකායික]] [[තාපසයා|තාපසයෙක්]] සහ [[මොරෝවියාවේ මාග්‍රේවියට්]] හි [[බර්නෝ]] [[ශා. තෝමස් ආරාමය, බර්නෝ|ශා. තෝමස් ආරාමයෙ]] හි [[ආශ්‍රමාධිපති]]වරයෙක් ද විය. [[ඔස්ට්‍රියානු අධිරාජ්‍යය|ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ]] (වර්තමාන [[චෙක් ජනරජය|චෙක් ජනරජයේ]]) [[ඔස්ට්‍රියානු සිලේසියාව|සිලෙසියන්]] ප්‍රදේශයේ ජර්මානු භාෂාව කතා කරන පවුලක උපන් මෙන්ඩෙල්, නූතන [[ප්‍රවේණි විද්‍යාව|ප්‍රවේණි විද්‍යාවේ]] ආරම්භකයා ලෙස ඔහුගේ මරණින් පසු පිළිගැනීමක් හිමිවිය.<ref name=":4">{{Cite book|last1=Klein|first1=Jan|url=https://www.worldcat.org/oclc/857364787|title=Solitude of a Humble Genius - Gregor Johann Mendel. Volume 1, Formative years|last2=Klein|first2=Norman|date=2013|publisher=Springer|isbn=978-3-642-35254-6|location=Berlin|pages=91–103|oclc=857364787}}</ref> සතුන් සහ ශාක හරස් අභිජනනය මගින් යම් උචිත [[ගති ලක්ෂණ (ජීව විද්‍යාව)|ගති ලක්ෂණ]] වලට ඉස්මතු වීමට ඉඩක් ලැබිය හැකි බව, ගොවීන් වසර දහස් ගණනාවක් තිස්සේ දැන සිටිය ද, 1856 සහ 1863 අතර සිදු කරන ලද මෙන්ඩෙල්ගේ [[මෑ|ගෙවතු මෑ]] පැළෑටි පරීක්ෂණ මගින් අද [[මෙන්ඩලීය ආවේණිය]] ලෙස හඳුන්වන [[ආවේණිය]] පිළිබඳ නීති බොහෝමයක් මුලින්ම ස්ථාපිත කරන ලදී.<ref>{{Cite journal|last=Schacherer|first=Joseph|date=2016|title=Beyond the simplicity of Mendelian inheritance|journal=Comptes Rendus Biologies|language=en|volume=339|issue=7–8|pages=284–288|doi=10.1016/j.crvi.2016.04.006|pmid=27344551|doi-access=free}}</ref>
"https://si.wikipedia.org/wiki/ග්‍රෙගර්_මෙන්ඩල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි