"මෑ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{විශේෂකොටුව |name = මෑ |image = Peas in pods - Studio.jpg |image_caption = මෑ ඇට, කර...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
(වෙනසක් නොමැත)

12:47, 29 මැයි 2021 වන විට නවතම සංශෝධනය

මෑ යනු බොහෝ විට Pisum sativum නම් කරල් ශාකයේ කුඩා ගෝලාකාර ඇට හෝ ඇට සහිත කරල වේ. එක් කරලක කොළ හෝ කහ පැහැති ඇට කිහිපයක් පවතියි. උද්භිද විද්‍යාවට අනුව, ඇට සහිත වීම සහ මෑ මලෙහි ඩිම්බකෝෂයෙන් හටගන්නා නිසා නිසා,[2] මෑ කරල පළතුරකි. ආහාරයට ගත හැකි ඇට වර්ග වන, pigeon pea (Cajanus cajan), කව්පි (Vigna unguiculata), සහ Lathyrus වල විශේෂ කිහිපයක් ඇතුළුව Fabaceae ඇට වර්ග බොහෝමයක් මෙම නමින්ම හැඳින්වේ.

  1. "The Plant List: A Working List of All Plant Species". සම්ප්‍රවේශය 7 March 2015.
  2. Rogers, Speed (2007). Man and the Biological World Read Books. pp. 169–170. ISBN 978-1-4067-3304-4. Retrieved on 2009-04-15.
මෑ
මෑ ඇට, කරලක් තුළ පිහිටයි.
මෑ පැළය: Pisum sativum
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: ශාක
: Vascular plant
Clade: සපුෂ්ප ශාක
Clade: Eudicots
Clade: Rosids
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
උපකුලය: Faboideae
Genus: මෑ
L.
විශේෂය: P. sativum
ද්වීපද නාමය
Pisum sativum
L.
පර්යාය නාම(ය)[1]
  • Lathyrus oleraceus Lam.
  • Pisum arvense L.
  • Pisum biflorum Raf.
  • Pisum elatius M.Bieb.
  • Pisum humile Boiss. & Noe
  • Pisum vulgare Jundz.
Pisum sativum : ripe pods dehiscing to shed ripe seeds - MHNT
Flowers of Pisum sativum
"https://si.wikipedia.org/w/index.php?title=මෑ&oldid=482983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි