"ආනන්ද කුමාරස්වාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
enter new data
1 පේළිය:
{{දියුණු කරන්න}}
 
අනන්ද කුමරස්වාමි යනු ජතික විරෙයෙකි දහ නම වැනි සියවසේ පහල වූ ෙශ්ශ්ටම ආසියාතිකයාය
 
'''ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි''' 1877 අගොස්තු 22 වන දින කොල්ලුපිටියේදි උපත ලැබීය.ඔහු 20 වන සියවසේ ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ඉතිහාසඥයෙකි, කලාව පිළිබඳ දර්ශනවාදියෙකි. කලා ඉතිහාසය හා සංකේතවාදය වෙත ඔහුගේ විශේෂ අවධානය යොමු වූ අතර හෙතෙම පෙර'පර දෙදිග සංස්කෘතිය හා කලාව පිළිබද විශ්‍රැත දනුමක් ලත් පඩිවරයෙක්,දාර්ශනිකයෙක් හා පාරභොතික න්‍යායිකයෙක් ද විය. ඉංග්‍රීසි භාෂාව වහරන බටහිර සමාජ වෙත ඉන්දීය සංස්කෘතිය හඳුන්වා දීමෙහි නියැළුණු පුරෝගාමීන්ගෙන් කෙනෙකි.කුමාරස්වාමි පරපුරේ මුතුන් මිත්තෝ යපනයේ මනිපාහියි උසස් පරපුරකට අයත්,ප්‍රබල ජාතික මෙහෙවරක නියැලුනණෝ වූහ.
"https://si.wikipedia.org/wiki/ආනන්ද_කුමාරස්වාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි