"කෝපි (පානය)" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(සංස්කරණය)
No edit summary
 
{{පිළිබඳ|පානය|නිපද වූ බීජ වර්ගය සඳහා|කෝපි ඇට|වෙනත් ප්‍රයෝජන සඳහා |කෝපි (වක්‍රෝත්තිහරණයබහුරුත්හරණය)}}
 
'''කෝපි''' යනු තද අඳුරු පැහැ ආම්ලික දියරමය පානයක් වන අතර එය වියළා ගනු ලැබූ කෝපි ඇට වලින් නිපදවන ලද්දකි. එමෙන්ම කෝපි වල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙයි. මෙම කෝපි වගා කරනු ලබන රටවල් 70කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතී. ලතින් ඇමෙරිකාව, අග්නිදිග ආසියාව,දකුණු ආසියාව සහ අප්‍රිකාව යන ප්‍රදේශ කෝපි සඳහා යෝග්‍ය රටවල් ලෙස හඳුනා ගත හැකිය.

සංස්කරණ

30,056

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/482472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි