"කෝපි (පානය)" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
No edit summary
(සංස්කරණය)
{{පිළිබඳ|පානය|නිපද වූ බීජ වර්ගය සඳහා|කෝපි ඇට|වෙනත් ප්‍රයෝජන සඳහා |කෝපි (වක්‍රෝත්තිහරණය)}}
 
'''කෝපි''' යනු තද අඳුරු පැහැ ආම්ලික දියරමය පානයක් වන අතර එය වියළා ගනු ලැබූ කෝපි ඇට වලින් නිපදවන ලද්දකි. එමෙන්ම කෝපි වල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙයි. මෙම කෝපි වගා කරනු ලබන රටවල් 70කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතී. ලතින් ඇමෙරිකාව,ගිනිකොණදිග අග්නිදිග ආසියාව,දකුණු ආසියාව සහ අප්‍රිකාව යන ප්‍රදේශ කෝපි සඳහා යෝග්‍ය රටවල් ලෙස හඳුනා ගත හැකිය.
 
 
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/482435" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි