"දේවානම්පිය තිස්ස රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 2402:4000:2080:1C5D:900D:D442:327E:5DD (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 2402:4000:13C2:C445:1:0:CDEE:DEBF ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
47 පේළිය:
== පාලන සමය ==
 
ක්‍රිස්තු වර්ෂ 247-207 ත් අතර වසර 40 ක රාජ්‍ය සමය. මෙරජුගේ රාජ්‍ය කාලය ලක්දිව ඉතිහාසයට බෙහෙවින්ම වැදගත් කාල වකවානුවකි.මෙම පාලන සමය දේශපාලන මෙන්ම ආගමික අතින්ද වැදගත් සන්ධිස්ථානයකි.
අනුරාධපුරයේ රාජ්‍ය කල මුටසිව රජුගේ දෙවැනි පුත්‍රයා තිස්ස කුමරුය. මහාවංසයේ විස්තර වන ලෙස ඔහු අනෙකුත් සහෝදරයන් අතරින් බුද්ධිමත් හා යහපත් හැසිරීම් අතින් ශ්‍රේෂ්ටතම පුද්ගලයා ද වේ.
 
තවද මෙරජුගේ පාලන සමයේ විදේශයන් සමඟ පැවැති සම්බන්ධතා මගින් ලංකාවට සුවිශේෂී දායාද රැසක් ලැබී ඇත. මෙතුමාගේ අසල්වැසි ඉන්දියාවේ මහා අධිරාජ්‍ය අශෝක අදිරාජ්‍යයා සමඟ පැවැති නොදුටු මිත්‍ර සම්බන්ධතාව මගින් ලංකාවට,
 
1)විදිමත් අභිෂේක ක්‍රමයක් ලැබීම,
පංච කකුධ භාණ්ඩ ලැබීම.
2)`දෙවනපිය´ වැනි විරුධ නාමයන් ලැබීම,
3)ලංකාවේ යුද හමුදාව සිවුරඟ සෙනගින් යුක්ත වීම,
4)පාටලී පුත්‍ර නගරය ආදර්ශයට ගනිමින් මෙරට බලකොටු ඉදිවීම ආදී බලපෑම් රාශියක් ලංකාවට ලැබුණි.
 
දේවානම්පිය තිස්ස රජුගේ හා අශෝකයන් අතර පැවැති මිත්‍රත්වයෙන් මෙරටට ලැබුණු බුදු දහම මගින් ලංකාව තුල ආගමික නවෝදයක් අති විය.
 
දෙවන පෑතිස් රජු පිළිබඳ තොරතුරු අද්‍යයනයේ දී වැදගත් වන මූලාශ්‍රය කිහිපයකි. එනම්,
 
*දීපවංසය -ලංකාවේ පැරණිතම දේශීය සාහිත්‍ය මුලාශ්‍රය
*මහාවංසය -ලක්දිව ශ්‍රේෂ්ටතම වන්කසතාව
*වන්සත්තප්පකාසිනිය- මහාවංස ටීකාව ආදී දේශීය සාහිත්‍ය මුලාශ්‍ර
*රජගල ලෙනකන්ද ලිපිය
*මිහින්තලා පුවරු ලිපිය වැනි දේශීය ශිලාලිපි
*අශෝකාවදානය
*දිව්‍යවදානය වැනි විදේශ සාහිත්‍ය මුලාශ්‍ර
 
== තිස්ස රජ ලෙස පාලන සමය ==
"https://si.wikipedia.org/wiki/දේවානම්පිය_තිස්ස_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි