"ක්‍රිකට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
[[File:StateLibQld 1 233104 Autographed photograph of the English batsmen, Jack Hobbs and Herbert Sutcliffe, 1928.jpg|right|thumb|190px| ජැක් හොබ්ස් සහ සුට්‌ක්ලිෆ් 1928 දී [[බ්‍රිස්බේන්]]හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරණයට පැමිණෙන අයුරු.]]
 
'''ක්‍රිකට්''' යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ සෙල්ලම් කරන ක්‍රිඩාවකි. පිටිය මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇත. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා ලකුණු රැස්කර ගැනීමට අනෙක් කණ්ඩායම ලකුණු නැවතීමට පන්දු රකින අතරතුර සිදු වේ. තරගයේ වර්ගය අනුව එක් කණ්ඩායමකට ලැබෙන පිතිකරන අවස්තා ගනන 1ද 2ද යන්න තීරණය වේ. මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලැබෙ. එවිට පන්දුව සීමාව පසුකර හො ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්තාව සැලසේ. පිතිකරු දැවි යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඞායමේ පිතිකරුවන් දස දෙනෙකු දැවි ගිය විට එම කණ්ඞායමේ ඉනිම නිමාවේ. ඉන්පසු කෙටි විවේක කාලයකින් පසු නැවතත් කණ්ඩායම් දෙකේ චරිත(පිතිකරනය,පන්දු රැකීම) මාරුවේමාරුවී සෙල්ලම් කර අනෙක් කණ්ඩායම ලබා ගත් ලකුණු පසුකර ජයග්‍රහනය ලබා ගනී.<br >
වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය [[විස්සයි20 ක්‍රිකට්|පන්දු වාර 20]] සිට දින පහක් පැවැත්වෙන [[ටෙස්ට් ක්‍රිකට්]] දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ [[ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය]] හා මැරිලෙබොන් ක්‍රිකට් සමාජය [[ටෙස්ට් ක්‍රිකට්|ටෙස්ට්]] හා [[එක්දින ක්‍රිකට්|එක්දින ජාත්‍යන්තර තරග]] සදහා අමතර සම්මත ක්‍රිඩා තත්වයන් සමගය.
 
"https://si.wikipedia.org/wiki/ක්‍රිකට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි