"ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 61.245.163.227 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
"ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව" වෙනුවට "සූක්ෂම ආර්ථික විද්‍යාව" ලෙස යෙදීම.
 
1 පේළිය:
ක්ෂුද්‍රසූක්ෂම ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාවේම ශාඛාවක් වන අතර එමගින් පුද්ගලයින් කුටුම්බ සහ ව්‍යාපාර සහ සම්පත් බෙදා වෙන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිළි කරයි. විශේෂයෙන්ම වෙළඳපොළ තුල සිදුවන භාණ්ඩ හා සේවා හුවමාරු මෙහිදී සලකා බැලේ.
 
ක්ෂුද්‍රසූක්ෂම ආර්ථික විද්‍යාව මෙම තීරණ හා හැසිරීම් රටාවන් භාණ්ඩ හා සේවාවල ඉල්ලුමට හා සැපයුමට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂා කරයි. මේ තුලින් භාණ්ඩ හා සේවාවල මිල තීරණය වන අතර එසේම මිල ගණන් වලින් භාණ්ඩ හා සේවාවල ඉල්ලුම හා සැපයුම තීරණය වේ.
 
සාර්ව ආර්ථික විද්‍යාව ආර්ථික වර්ධනය උද්ධමනය විරැකියාව ඉහත ප්‍රතිඵලවලට හේතුවන ජාතික ආර්ථික ප්‍රතිපත්ති හා රාජ්‍ය ප්‍රතිපත්තිවල වෙනස්වීම් වැනි සමස්ත ආර්ථික කටයුතු නියෝජනය කරයි. විශේෂයෙන්ම ලුකස් විචාරය (Lucas Critique) වැනි නවීන සාර්ව ආර්ථික න්‍යායන්ගේ පිබිඳීම ක්ෂුද්‍රසූක්ෂම මූලධර්ම (Micro Foundation) මත පදනම් වේ.
 
ක්ෂුද්‍රසූක්ෂම ආර්ථික විද්‍යාවේ එක් අරමුණක් වන්නේ භාණ්ඩ හා සේවා අතර සාපේක්ෂ මිල ඇති කරන වෙළඳපොළ යාන්ත්‍රණය විශ්ලේෂණය කිරීම හා හිඟ සම්පත් විකල්ප භාවිතා කරන්නන් අතර බෙදා වෙන් කිරීම විශ්ලේෂණය කරයි. මීට අමතරව වෙළඳපොළ බිඳ වැටීම්, එනම් වෙළඳපොළ කාර්යක්ෂම ප්‍රතිඵල ලබා නොදෙන අවස්ථා දෙක මෙමඟින් විශ්ලේෂණය කරයි. එසේම පූර්ණ තරඟකාරීත්වය සඳහා අවශ්‍ය න්‍යායාත්මක කොන්දේසිද මෙමඟින් විස්තර කරයි. පොදු සමතුලිතය, අපූර්ණ තොරතුරු මත වෙළඳපොළවල්, අවධානම් සහගත තෝරා ගැනීම් සහ ‍වෙළඳපොළ යාන්ත්‍රණය තුල නිෂ්පාදිතයින්ගේ නව්‍යතාවය වැනි වැදගත් අංශ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව තුල පවතී.
 
ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාවේ එක් අරමුණක් වන්නේ භාණ්ඩ හා සේවා අතර සාපේක්ෂ මිල ඇති කරන වෙළඳපොළ යාන්ත්‍රණය විශ්ලේෂණය කිරීම හා හිඟ සම්පත් විකල්ප භාවිතා කරන්නන් අතර බෙදා වෙන් කිරීම විශ්ලේෂණය කරයි. මීට අමතරව වෙළඳපොළ බිඳ වැටීම්, එනම් වෙළඳපොළ කාර්යක්ෂම ප්‍රතිඵල ලබා නොදෙන අවස්ථා දෙක මෙමඟින් විශ්ලේෂණය කරයි. එසේම පූර්ණ තරඟකාරීත්වය සඳහා අවශ්‍ය න්‍යායාත්මක කොන්දේසිද මෙමඟින් විස්තර කරයි. පොදු සමතුලිතය, අපූර්ණ තොරතුරු මත වෙළඳපොළවල්, අවධානම් සහගත තෝරා ගැනීම් සහ ‍වෙළඳපොළ යාන්ත්‍රණය තුල නිෂ්පාදිතයින්ගේ නව්‍යතාවය වැනි වැදගත් අංශ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව තුල පවතී.
 
 
"https://si.wikipedia.org/wiki/ක්ෂුද්‍ර_ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි