"සුජාතා විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
53 පේළිය:
 
මාතර බෞද්ධ සංගමයේ අනෙකුත් සාමාජිකයන් සහ පාසලේ පැවැත්මට දායකවූවන් අතරින් කිහිප දෙනෙකු පහත දැක්වේ :
* E.T. ගුණවර්ධන මහතා
* W.P. විජේතුග මහතා
* M.D.T. කුලතිලක මහතා
* D.N.J. වීරසූරිය මහතා
* T.F.D. අබේගුණවර්ධන මහතා
* C.A. ආරියරත්න මහතා
* W.P.A. වික්‍රමසිං මහතා
* ජෝජ් වීරතුංග මහතා
* A. දයාරත්න මහතා
 
1958 දී සුජාතා විද්‍යාලය රජයේ පාසලක් බවට පත් කෙරිනි. වර්තමානයේසුජාතා විද්‍යාලය දකුණු පළාතේ ප්‍රථම බෞද්ධ බාලිකා විද්‍යාලය වීමේ කීර්තිය ද සමග සිසුවියන් 5000 ක්, 188 පමණ අධ්‍යයන කාර්ය මණ්ඩලයක් සහ 35 ක පමණ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සතුව පවතී.
 
==ආශ්‍රිත අධ්‍යයනායතන==
 
===සුජාතා ධර්ම විද්‍යාලය===
 
සුජාතා ධර්ම විද්‍යාලය විදුහල්පතිනි R.ගුණවික්‍රම මහත්මිය ගේ අදහසකට අනුව 1995 දී ආරම්භ කරන ලදී. පාසල් නේවාසිකාගාරය භාවිතා කරනා සිසුවියන් උදෙසා ධර්ම අධ්‍යාපනය ලබා දීම එහි අරමුණ විය. වර්තමානය වන විස එය සතුව 400 ක පමණ සිසුවියන් පිරිසක් සහ 14 ක පමණ කාර්ය මණ්ඩලයක් සිටියි. පූජ්‍ය ගොඩවෙල ප්‍රෙමරතන හිමි සුජාතා ධර්ම විධයාලයේ අධිපති වශයෙන් කටයුතු කරයි.
 
===සුජාතා ප්‍රාථමික අංශය===
 
සුජාතා විද්‍යාලයීය ප්‍රාථමික අංශය වෙලේගොඩ පිහිටා ඇත. එය පෙර "සුදර්ශන ආදර්ශ විද්‍යාලය" පිහිටා තිබූ ස්ථානයේ 1991 දී ආරම්භ කරන ලද්දකි. සිසුවියන් 1500 ක් සහ ගුරුවරුන් 42 ක් පමණ සමග 1 සිට 5 ශ්‍රේණිය දක්වා එහි පංති පැවැත්වෙයි. සුජාතා ප්‍රාථමික අංශයේ වත්මන් විදුහල්පති සමරසිංහ මහතාය.
"https://si.wikipedia.org/wiki/සුජාතා_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි