"සුජාතා විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
| name = සුජාතා විද්‍යාලය, [[මාතර]]
| logo = [[Image:Rcm-logo.jpg]]
| motto = {{lang|si|'''''දල්හම් පග්ගන්හ වීරියම්'''''}}<br/>([[Pali]]"දැඩිව forවීර්යය “Wiseකරන්න man" controlsයන්නෙහි[[පාලි]] himself”අර්ථයයි)
| head_label = Principal
| head = Mrිග
43 පේළිය:
 
1945 දී අධ්‍යාපනය ස්‍වභාෂා කරනා තෙක් විලාසිතාව වූ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යයන කටයුතු කරන ලදී. භාවිතා කළ පෙළ පොත් බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද ඒවා විය. ප්‍රාථමික පංති වල භාවිතා කරන ලද කියවුම් පොත "Reading and Thinking" නම් විය. සිංහල බස ද විෂයයක් වශයෙන් උගන්වන ලදී. විෂය නිර්දේශයට අමතරව ඉන් පරිභාහිර වූ සංගීතය, නැටුම්, නාට්‍යය ආදීන්ට ද වෙන් කරනා ලද කාලයක් විය. සියළුම වාර අවසානයන් විවිධ ප්‍රසංගයකින් අලංකෘත වූ අතර, ඉන් අතිශය ඉහල තත්වයේ වූ එකක් පවත්වන ලද්දේ බ්‍රෝඩ්වේ නෘත්‍යශාලාවේ දී ය.
 
දැන් මෙන් නොව, පාසල පවත්වන ලද්දේ මිනිත්තු 45ක දිවා ආහාර විවේකයක් සහිත සැසි දෙකකිනි. පාසලේ සෞඛ්‍යාරක්‍ෂක තත්වය විශිෂ්ඨ විය. නළ ජලය පහසුකම් නොතිබූ බැවින් පිරිසිදු කිරීම් කටයුතු සඳහා ජලය ලබාත් ළිඳක් පාසල පසු පස ඉදි කොට තිබිනි.
 
==විකාශනය==
 
ාාාාා
"https://si.wikipedia.org/wiki/සුජාතා_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි