"සුජාතා විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
==සුජාතා විද්‍යාලය, මාතර, ශ්‍රී ලංකා==
 
සුජාතා විද්‍යාලය යනු [[ශ්‍රී ලංකා]]වේ ප්‍රමුඛ බාලිකා [[පාසල]] කි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන [[මාතර දිස්ත්‍රික්කය | මාතර]] දිස්ත්‍රික්කයේ]] පිහිටා ඇත.
 
සුජාතා විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම [[ඉතිහාසය]]ක් ඇති [[බෞද්ධ පාසල්]] වලින් එකකි. විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය.
40 පේළිය:
අද මෙන් නොව, වයස අවුරුදු 10 ට අඩු සිසුන් ද පාසල වෙත ඇතුලත් කොටගෙන, ඔවුන්ට වයස අවුරුදු 10 වන තෙක් පාසල තුල අධ්‍යාපනය ලැබීමට ඉඩ දෙනු ලැබිනි.
 
සංගමය ඉන්‍දියාවේ සිට පැමිණි A.E. Mathives මහත්මිය පාසලේ විදුහල්පතිනිය වශයෙන් පත් කළේය. සිසුවියෝ නිල් සහ රන් පැහැති ටයි පටියක් සහිත සුදු පැහැති නිල ඇඳුමක් භාවිතා කළ අතර, ශිෂ්‍යයෝ නිල් (Navy Blue) පැහැති නලිසම් ද සුදු පැහැති කමීසද නිල ඇඳුම වශයෙන් භාවිතා කළහ. සුදු පැහැති පාවහන් ද, මනාව සංවිධිත මේ කුඩා පාසල් සමාජයේ ආයිත්තම් වලට අයත් විය.
 
1945 දී අධ්‍යාපනය ස්‍වභාෂා කරනා තෙක් විලාසිතාව වූ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යයන කටයුතු කරන ලදී. භාවිතා කළ පෙළ පොත් බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද ඒවා විය. ප්‍රාථමික පංති වල භාවිතා කරන ලද කියවුම් පොත "Reading and Thinking" නම් විය. සිංහල බස ද විෂයයක් වශයෙන් උගන්වන ලදී. විෂය නිර්දේශයට අමතරව ඉන් පරිභාහිර වූ සංගීතය, නැටුම්, නාට්‍යය ආදීන්ට ද වෙන් කරනා ලද කාලයක් විය. සියළුම වාර අවසානයන් විවිධ ප්‍රසංගයකින් අලංකෘත වූ අතර, ඉන් අතිශය ඉහල තත්වයේ වූ එකක් පවත්වන ලද්දේ බ්‍රෝඩ්වේ නෘත්‍යශාලාවේ දී ය.
"https://si.wikipedia.org/wiki/සුජාතා_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි