"ද්වාරය:Chemistry/Intro" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
49.228.160.63 මගින් සිදුකල 481280 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) -- rv linkspam
 
1 පේළිය:
{{Shortcut|P:CHEM}}
<div style="float:left;margin-right:0.2em">[[Image:Glass is Liquide.jpg|left|170px|Colourful solutions in test-tubes.]]
</div>ආයුබෝවන්! මේ රසායන විද්‍යා ද්වාරයයි. '''[[රසායන විද්‍යාව]]''', [[විද්‍යාව|විද්‍යාවෙහි]] ශාඛාවකි. නූතන රසායන විද්‍යාව කේන්ද්‍රගත වී ඇත්තේ ලෝකයේ පවතින මූලද්‍රව්‍ය හා ඒවා අතර ඇති බන්ධන පිළිබඳව හැදෑරීම කෙරෙහිය. [[රසායනික ද්‍රව්‍ය]] වල සංයුතිය, ව්‍යුහය හා ගුණ සහ ඒවාට සිදුවන [[රසායනික විපර්යාස]] පිළිබඳවද රසායන විද්‍යාවෙහිදී හදාරනු ලැබේ [https://www.neonics.co.th/].
 
රසායන විද්‍යාව (ඊජිප්තු බසින් keme යනු පෘථිවිය යන්නයි) යනු [[පදාර්ථය]] සෑදී ඇති ආකාරය යොදාගත හැකි ආකාර , සංයෝජනයන් ගැන හැදෑරීම මෙන්ම රසායනික ප්‍රතික්‍රියාවක අභ්‍යන්තරය හැදෑරීමයි. අතීතය දෙස හැරී බලන විට රසායන විද්‍යාව ඇල්කෙමි යුගයෙන් ඉවත්ව නූතන රසායන විද්‍යාව ආරම්භවීම 1773 දී සිදු වූ රසායන විද්‍යා විප්ලවයෙන් සිදුවුනි. රසායන විද්‍යාව යනු න්‍යෂ්ටි , [[පරමාණු]], ස්ඵටික මෙන්ම සමස්ත පදාර්ථය පිළිබදව තනි තනිව හෝ සංයෝග වශයෙන් භෞතිකව හැදෑරීමයි. එමෙන්ම එයට ශක්තිය හා එන්ට්‍රොපි පිළිබදව සංකල්ප ද ඇතුළත් වේ.
"https://si.wikipedia.org/wiki/ද්වාරය:Chemistry/Intro" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි