"සුජාතා විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
==අතීතය==
 
20 සියවස ආරම්භයේද මාතර ජන ගහනයෙන් බහුතරය බෞද්ධයෝ වීය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම එම යුගයේ විලාසිතාවක් විය. එම ‍ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේදී මාතර බෞද්ධ සංගමය ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. සංගමයේ ශක්තිමත් සම-ලේකම් ධූරයක් හෙබවූ විල්මට් P. විජේතුංග මහතා නව ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයක් ඇරඹීමේ අවශ්‍යතාවය සිතිවිල්ලක් වශයෙන් ඉිදිරිපත් කළේය. එම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙහිලා වෛද්‍ය V.D. ගුණරත්‍න මහතා ප්‍රධාන දායකත්වයක් ඉසිලීය.
1929 පුන් පොහෝ දිනකදී
 
1929 වසරේ වෙසක් පුන් පොහෝ දින මාතර බෞද්ධ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ වෛද්‍ය V.D. ගුණරත්‍න මහතා අධ්‍යක්‍ෂක ධූරය යටතේ පාසල ආරම්භ කෙරිනි.
==වත්මන් රාහුලය==
 
විද්‍යාලය අද ලබා ඇති තත්‍වය සලකන විට ආරම්භය හුදු සාමාන්‍ය පාසලකි ඇරඹුමක් පමණි. ආරම්භයෙන් වසර 70 ගණනකට පසුව අද වන විට විද්‍යාලය දිවයිනේ ප්‍රමුඛ බාලිකා විද්‍යාලයක් බවට පත්ව ඇත.
අද දින වන විට රාහුල විද්‍යාලය, විද්‍යාලයාධිපති කිත්සිරි ලියනගමගේ මැති තුමන් විසින් මග පෙන්වන 200 කට වැඩි ගුරු මණ්ඩලයකින් නැණ ලබන 6000 කට වැඩි රාහුලයන් පිරිසකට විද්‍යාස්ථානය වන්නේ ය. ශ්‍රී ලංකා වේ ජාතික පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටින රාහුලය දිවයිනේ පාසල් අතුරින් විශිෂ්ඨතමයන්ගේ විශිෂ්ඨතමයෙක් ලෙස සැලකෙන්නේ ය. රාහුලය විසින් වාර්ෂිකව ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත රාහුලයන් රාශියක් [[ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය]] වෙත දායාද කරනු ලබයි.
 
==මුල් අවදිය==
රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාව තුල පමණක් නොව සමස්ත ලෝකයේම කිසිදා නොමැකිය හැකි සලකුණක්ව වැජඹෙයි.
 
රාහුලයෝ විෂය සමගාමී මතු නොව විෂය බාහිර විවිධ ක්‍ෂේත්‍රයන් තුළද අති විශිෂ්ඨ දස්කම් දක්වන්නෝ ය. “රාහුල ශිෂ්‍ය නායකයින්”, “රාහුල බාල දක්‍ෂයින්”, “රාහුල ශිෂ්‍ය භටයින්”, “රාහුල ක්‍රීඩකයින්”, “රාහුල වෙබ් කණ්ඩායම” මතු නොව සියළු රාහුලයෝ තම තම ක්‍ෂේත්‍ර තුල ඉහළට ම නැගි විශිෂ්ඨතමයෝ වන්නා හ. ඊට සමගාමීව රාහුල [[සෞන්‍දර්යය]] අංශය ස්වකීය දක්‍ෂතා මගින් ලක් වේදිකාව ආක්‍රමණය කරමින් සිටින්නෝ ය.
 
විද්‍යාලය තුල ක්‍රියාත්මක විවිධ සමිති, සමාගම් ආදී හු සිය ක්‍රියාකාරකම් ඔස්සේ නිති පතා රාහුල නාමයේ අගය අනන්තයෙන් එහා සීමාවන් කරා ගෙන යති. ඊට සමගාමීව එකී රාහුලයෝ ස්වකීය පෞරුෂ, නායකත්ව ගුණාංග වර්ධනය කරගනිමින්, ඉදිරියේදී තමන් අතින් මෙහෙයවෙනු පිණිස ඇඟිලි ගණින ලෝකය භාර ගැනීමට ස්වකීය සුදුසුකම් විශිෂ්ඨත්වයටත් අගයැති ලෙස පෙන්වති.
 
[[Image:Matara district.svg|thumb|200px|right|Matara District]]
==විද්‍යාලයාධිපතිවරු==
 
{| class="wikitable"
|-
! 
!කාලය
!නාමය
|-
|1
|1923 – 1932
|G. විලියම් ද සිල්වා මහතා
|-
|2
|1932 – 1936
|ආචාර්ය C. අමිර්තලින්ගම් මහතා
|-
|3
|1936 – 1937
|J.R. බාර්ට් මහතා
|-
|4
|1937 – 1956
|D.J. කුමාරගේ මහතා
|-
|5
|1956 – 1973
|B.P. ආරියවන්ශ මහතා
|-
|6
|1973 – 1979
|B. සූරියආරච්චි මහතා
|-
|7
|1979 – 1983
|A.H. ගොඩවිතාරණ මහතා
|-
|8
|1983 – 1986
|P. විජේවර්ධන මහතා
|-
|9
|1986 – 1987
|මහින්ද ජාගොඩ මහතා
|-
|10
|1987 – 1989
|N. වීරතුංග මහතා
|-
|11
|1989 – 1990
|A.M. ලියනගේ මහතා
|-
|12
|1990 – 1998
|N. ආරියවන්ශ මහතා
|-
|13
|1998 – 2002
|සරත් ගුණරත්න මහතා
|-
|14
|2002 – මේ දක්වා
|කිත්සිරි ලියනගමගේ මහතා
|-
|}
 
==රාහුල ආදි ශිෂ්‍ය සංගමය==
 
ආදි රාහුලයෝ රට කරවති, ලොව කරවති. රාජ්‍ය තාන්‍ත්‍රික කටයුතු, වෛද්‍ය, තාක්ෂණ, දේශපාලන, පොදු සේවා, අධ්‍යාපන ආදී අංශ ඔවුන් නිසා බැබලෙති.
 
රට පුරා මෙන්ම ඉන් ඔබ්බට ලොව වටා ද විහිදුනු ප්‍රබලතම ආදි ශිෂ්‍ය සංගම් වලින් ප්‍රමුඛස්ථානයක් රාහුල ආදි ශිෂ්‍ය සංගමයට හිමි වේ.
 
==රාහුල වෙබ් කණ්ඩායම (Team|RCM Web)==
 
[http://www.rahulacollege.org/?lctn=1&page=webmasters රාහුල විද්‍යාලයීය නිළ වෙබ් අඩවි කණ්ඩායමේ සාමාජිකයන්…]
 
රාහුල විද්‍යාලයීය නිළ වෙබ් අඩවිය ආරම්භ කෙරුනේ 2003 වසරේ උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ සමගම “රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම” (Team|RCM Web) ඇරඹිනි. එම ව්‍යාපෘතිය විද්‍යාලයීය ආචාර්යවරුන් වන පූජ්‍ය. බෝගොඩ විමලඥාන ස්වාමීන් වහන්සේ සහ ජයවර්ධන මහතා අතින් අධීක්‍ෂණයට ලක්විය.
 
මේ වන විට රාහුලයේ නම සයිබර් අඹරේ දිදුලන සඳක් බවට පත් කිරීම සඳහා වෙබ් කණ්ඩායම මහත් වගකීම් රාශීයක් ඉටු කරමින් සිටිති. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග පවත්වන “දෙනුවර සටන” ක්‍රිකට් මහ තරගය සජීවීව අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම ඉන් ප්‍රධානය.
 
ඊට අමතරව, එහි සාමාජිකයන් තනි තනි ව ද විවිධ තොරතුරු තාක්‍ෂණික තරග ආදීන් ඔස්සේ රහල් හඬ පතුරුවමින් සිටිති.
 
==විද්‍යාලයීය ගීතය==
 
ශ්‍රී ලක නිළඹරයේ හි
තරිඳු ලෙසා වේ මනහාරා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ
 
ශිල්ප සතර දෙන සාරා සිසු සෑමා
ගුණ නුවණ වඩන අප මාතා
ශ්‍රී සාරා සදා ආලෝකේ
සෑම වෙසේහි පානා ශාන්ති
වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාතා හටා
 
නේ දන සෑම පසස්නා
තුති කරනා නිති ගුණ සෝභා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ
 
==විද්‍යාලයීය නිවාස==
 
College Houses' names Listed in the alphabetical order.
* '''අශෝක''' පැහැය : <font color="Red">රතු</font> {{color box|#EF0000}}
* '''ගැමුණු''' පැහැය : <font color="Blue">නිල්</font> {{color box|#1000A6}}
* '''පරාක්‍රම''' පැහැය : <font color="Yellow">කහ</font> {{color box|#FAFF6E}}
* '''විජය''' පැහැය : <font color="Green">කොළ</font> {{color box|#00540C}}
 
==ක්‍රීඩා==
 
Many Rahulians are interested in many sports.
 
{{col-begin}}
 
{{col-3}}
* මළල ක්‍රීඩා
* පැසි පන්දු
* බොක්සිං
{{col-3}}
* චෙස්
* ක්‍රිකට්
* රග්බි
{{col-3}}
* පාපන්දු
* පිහිනුම්
* අත් පන්දු
{{col-end}}
 
==දෙනුවර සටන (Battle of Two Cities)==
 
රාහුල විද්‍යාලයීය වාර්ෂික ක්‍රිකට් මහ සටන පැවැත්වෙන්නේ [[ගාල්ල]] [[ශාන්ත ඇලෝසියස් විද්‍යාලය]] සමගනි. පළමු “දෙනුවර සටන” පැවතියේ කිතු වසින් 2004 මාර්තු මස ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ය.
 
ඉරට්ටේ අංකයක් සහිත වසර වල ඇලෝසියානුවන් තරගයේ සත්කාරකත්වය උසුලන අතර, ඔත්තේ අංකයක් සහිත වසර වල සත්කාරකත්වය උසුලන්නේ රාහුලයන් විසිනි.
 
ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැත්වීම සම්ප්‍රදායය යි.
 
==බාහිර සබැඳි==
* [http://www.rahulacollege.org රාහුල විද්‍යාලයීය වෙබ් පිටුව]
* [http://www.history.rahulacollege.i8.com/Pages/History.html රාහුල විද්‍යාලයීය ඉතිහාසය]
"https://si.wikipedia.org/wiki/සුජාතා_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි