"සුජාතා විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
==සුජාතා විද්‍යාලය, මාතර, ශ්‍රී ලංකා==
 
සුජාතා විද්‍යාලය යනු [[ශ්‍රී ලංකා]]වේ ප්‍රමුඛ බාලිකා [[පාසල]] කි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන [[මාතර | මාතර දිස්ත්‍රික්කය]] දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
 
1923 මැයි මස 1 වැනි දින ශ්‍රීමත් R.A.D. ගුණවර්ධන මහා කුලතුංගයන් ගේ මෙහෙයුමෙන් “මාතර බෞද්ධ සංගමය” විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස “පරාක්‍රමබාහු විද්‍යාලය” යන නමැතිව විද්‍යාලය අරඹන ලදී.
"https://si.wikipedia.org/wiki/සුජාතා_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි