"පබ්මෙඩ් සෙන්ට්‍රල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
පබ්මෙඩ් සෙන්ට්‍රල්, [[PubMed]] හා සසැඳීමේදී වෙනස් වේ.<ref>{{cite web |url= https://www.nlm.nih.gov/bsd/difference.html |title=MEDLINE, PubMed, and PMC (PubMed Central): How are they different?|date=9 September 2019|website=www.nlm.nih.gov}}</ref> පබ්මෙඩ් සෙන්ට්‍රල් යනු සම්පූර්ණ ලිපි සඳහා වන නිදහස් ලේඛනාගාරයක් වේ. එයට ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් භාවිතයෙන් ප්‍රවේශ විය හැක. ලිපි නැවත භාවිතය සඳහා ද විවිද ආකාර ලබා දී ඇත. එනමුත්, පබ්මෙඩ් හි biomedical citations සහ abstracts සෙවීම් කළ හැකි වුවත් අදාල ලිපිය ඇත්තේ වෙනත් තැනක ය (මුද්‍රිත ලිපි හෝ මාර්ගගත, නිදහස් හෝ ගෙවීම් කළ යුතු).
 
{{As of|2018|12}}, PMC ලේඛනාගාරය සතුව මිලියන 5.2 ඉක්මවා ලිපි පවතින අතරපවතී.<ref>"Openness by Default", ''Inside Higher Ed'', 16 January 2017.</ref> withපැරණි contributionsදත්ත comingඅනුව from2013 publishersජනවාරි orමස authorsසිට depositing2014 theirජනවාරි manuscriptsමස intoදක්වා theවූ repositoryමාස per12 the [[NIHකාලය Publicසඳහා Access Policy]]. Earlier data shows that from January 2013 to January 2014 author-initiated deposits exceededලිපි 103,000 papersක් duringඉක්මවා aතැන්පත් 12-monthකර periodඇත.<ref>{{cite web|url=http://nihms.nih.gov/stats/|title=NIHMS Statistics|website=nihms.nih.gov}}</ref> PMC ලේඛනාගාරයට ලිපි ඉදිරිපත් කළ හැකි ජ'නල් 4,000 පමණ ඇතැයි සැළකේ.<ref>{{cite web|url=https://www.ncbi.nlm.nih.gov/pmc/|title=Home - PMC - NCBI|website=www.ncbi.nlm.nih.gov}}</ref>
 
සමහර ප්‍රකාශකයන් විසින් තම ලිපි පබ්මෙඩ් සෙන්ට්‍රල් වෙත ලබාදීම යම් කාලයකට ප්‍රමාද කිරීම සිදුකරයි. මෙය "embargo period" ලෙස හඳුන්වන අතර ජ'නලයට අනුව එය මාස කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා දිගු විය හැක (බොහෝ විට දැකිය හැක්කේ මාස හය සිට දොළහ දක්වා කාලයකි). බොහෝ ප්‍රකාශකයන් ගේ contributor agreements මගින් තහනම් කොට ඇති "systematic external distribution by a third party"<ref>{{cite web |url=https://www.researchgate.net/profile/Noureddine_Ouerfelli/post/How_to_write_a_good_paper_for_a_Scientific_Journal/attachment/59d61d5e79197b8077977bef/AS%3A273846177861632%401442301424139/download/ArticleUse.pdf |title=Author rights: what's it all about |first=Noureddine |last=Ouerfelli | name-list-style = vanc }}</ref> සඳහා පබ්මෙඩ් සෙන්ට්‍රල් හොඳම උදාහරණය කි.
"https://si.wikipedia.org/wiki/පබ්මෙඩ්_සෙන්ට්‍රල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි