"මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
22 පේළිය:
'''''මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ''''' යනුවෙන් හැඳින්වෙන්නේ [[ශෝනාලි බෝස්]] විසින් අධ්‍යක්ෂණය කළ 2014 ඉන්දියානු [[හින්දි]]-භාෂා [[නාට්‍ය (චිත්‍රපට සහ රූපවාහිනී)|නාට්‍ය චිත්‍රපට]]යකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන [[කල්කි කේක්ලන්]] සිය උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව වෙත පැමිණෙන [[මස්තිෂ්ක අංශභාගය|මස්තිෂ්ක අංශභාගයෙන්]] පෙළෙන ඉන්දියානු තරුණියකගේ චරිතය රඟ දක්වයි. එහි ඇගේ අන්ධ පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්නේ [[සායානි ගුප්තා]] විසිනි. [[රේවතී]], කුල්ජීත් සිංහ්, සහ [[විලියම් මෝස්ලි (නළුවා)|විලියම් මෝස්ලී]] මෙහි සහාය චරිත නිරූපණය කරති. බෝස් සහ [[වයාකොම්18 මෝෂන් පික්චර්ස්]] සහයෝගීත්වයෙන් නිෂ්පාදනය කළ, ''මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ'' රචනා කරන ලද්දේ බෝස් සමඟ නීලේශ් මණියාර් විසිනි. මෙම චිත්‍රපටය තුළින් [[ලිංගිකත්වය]], ආබාධිත අයිතිවාසිකම්, [[ස්වයං-ප්‍රේමය]], සහ [[ස්වයං-පිළිගැනීම]] වැනි සංකල්පයන් නිරූපණය වේ.
 
== චරිත නිරූපණය ==
== Cast ==
Creditsමෙහි adaptedනම් fromපෙළ [[Rottenරොට්න් Tomatoesටොමැටෝස්]] වෙතින් උපුටා ගැනිණි.<ref name="rt">{{cite web|url=https://www.rottentomatoes.com/m/margarita_with_a_straw/|title=Margarita with a Straw|website=[[Rotten Tomatoes]]|access-date=6 January 2018|url-status=live|archive-url=https://web.archive.org/web/20171201185021/https://www.rottentomatoes.com/m/margarita_with_a_straw/|archive-date=1 December 2017|df=dmy-all}}</ref>
{{div col begin}}
* [[කල්කි කේක්ලන්]], ලේලා කපූර් ලෙස
* [[Kalki Koechlin]] as Laila Kapoor
* [[රේවතී]], ශුභාංගිනී කපූර් ලෙස
* [[Revathi]] as Shubhangini Kapoor
* [[සායානි ගුප්තා]], ඛානුම් ලෙස
* [[Sayani Gupta]] as Khanum
* කුල්ජීත් සිංහ්, ලේලාගේ පියා ලෙස
* Kuljeet Singh as Laila's father
* [[හුසේන් දලාල්]], ධෲව් ලෙස
* [[Hussain Dalal]] as Dhruv
* [[William Moseley (actor)|William Moseley]] as Jared
* Malhar Khushu as Monu
"https://si.wikipedia.org/wiki/මාර්ගරිටා_විත්_අ_ස්ට්‍රෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි