"පෘථිවිරාජ් සුකුමාරන්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
'''පෘථිවිරාජ් සුකුමාරන්''' (උපත 1982 ඔක්තෝබර් 16) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නළුවකු, අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකවරයකු, පිළිවැයුම් ගායකයකු සහ [[චිත්‍රපට බෙදාහැරීම|බෙදාහරින්නකු]] වන අතර, ඔහු වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ [[මලයාලම් සිනමාව|මලයාලම් සිනමාවේ]] ඔහුගේ දායකත්වය නිසායි.<ref name="Actor Prithviraj Info">{{cite web|url=http://www.khaleejtimes.com/citytimes/south-stars/prithviraj-the-directors-actor|title=Prithviraj: The director's actor|publisher=Khaleejtimes.com|date=17 January 2016|access-date=10 June 2016|archive-url=https://web.archive.org/web/20160624035755/http://www.khaleejtimes.com/citytimes/south-stars/prithviraj-the-directors-actor|archive-date=24 June 2016|url-status=live}}</ref> මීට අමතරව ඔහු [[දෙමළ සිනමාව|දෙමළ]], [[බොලිවුඩ්|හින්දී]] සහ [[තෙලිඟු භාෂාව|තෙලිඟු]] භාෂා චිත්‍රපටවල ද රංගනයෙන් දායක වී ඇත.
 
== ආශ්‍රේයයන් ==
== References ==
{{reflist}}
 

සංස්කරණ

11,287

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/480772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි