"රේඛා චිත්‍රපට නාමාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
4 පේළිය:
1980 දශකයේ සහ 1990 දශකයේ මුල් කාලයේ ඇය හින්දි සිනමාවේ ප්‍රමුඛ නිළියන්ගෙන් අයකු ලෙස සැළකිණි.{{sfn|Bumiller|1991|p=185}} ''[[ඛුබ්සූරත්]]'' (1980) හි ඇය කළ රංගනය වෙනුවෙන් ඇයට ප්‍රථම [[හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය]] හිමි විය.<ref name="BestRoles">{{cite news |last1=Gupta |first1=Rachit |title=Rekha's top 20 roles |url=https://www.filmfare.com/features/rekhas-top-20-roles-30664.html |access-date=26 November 2020 |work=[[Filmfare]] |publisher=The Times Group |date=10 October 2018 |language=en}}</ref> එසේම ''[[බසේරා]]'' (1981), ''[[සිල්සිලා (1981 චිත්‍රපටය)|සිල්සිලා]]'' (1981), ''[[ඒක් හී භූල්]]'' (1981), ''[[ජීවන් ධාරා]]'' (1982), සහ ''[[අගර් තුම් නා හෝතේ]]'' (1983) වැනි සාර්ථක චිත්‍රපට රැසකට ද ඇය සිය දායකත්වය ලබාදුන්නා ය.<ref name="Dinesh"/> මෙම කාලයේ ඇය නව-නූතනවාදී [[කලාත්මක චිත්‍රපට|කලාත්මක]] චිත්‍රපට ධාරාවක් වූ [[සමාන්තර සිනමාව]] කෙරෙහි ද නැඹුරු වූවා ය.{{sfn|Gulzar|Nihalani|Chatterjee|2003|p=614}} එම චිත්‍රපට අතරට ''[[කල්යුග් (1981 චිත්‍රපටය)|කලියුග්]]'' (1981), ''[[උම්රාඕ ජාන් (1981 චිත්‍රපටය)|උම්රාඕ ජාන්]]'' (1981), ''[[විජේතා (1982 චිත්‍රපටය)|විජේතා]]'' (1982), ''[[උත්සව්]]'' (1984), සහ ''[[ඉජාසත්]]'' (1987) වැනි චිත්‍රපට අයත් වේ. ''උම්රාඕ ජාන්'' තුළ එකී නාමය සහිත නාට්‍යාංගනාවගේ චරිතය වෙනුවෙන් ඇයට [[හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය]] හිමි විය.<ref name="Forbes">{{cite journal|last=Prasad|first=Shishir|author2=Ramnath, N.S |author3=Mitter, Sohini |date=27 April 2013|title=25 Greatest Acting Performances of Indian Cinema|journal=[[ෆෝර්බ්ස් ඉන්ඩියා|Forbes India]]|publisher=Network 18|url=http://forbesindia.com/article/100-years-of-indian-cinema/25-greatest-acting-performances-of-indian-cinema/35125/0|access-date=26 November 2020}}</ref><ref name=NFA38>{{cite web |url=http://iffi.nic.in/Dff2011/Frm29thNFAAward.aspx?PdfName=29NFA.pdf|title=29th National Film Awards |date=1982|website=iffi.nic.in |publisher=[[Directorate of Film Festivals]] |access-date=26 November 2020|page=62 |url-status=dead |archive-url=https://web.archive.org/web/20110721170327/http://iffi.nic.in/Dff2011/Frm29thNFAAward.aspx?PdfName=29NFA.pdf |archive-date=21 July 2011}}</ref> එසේම මෙම කාලය තුළ ඇය හඬකැවීම් සහ පිළිවැයුම් ගායන කිහිපයකට ද සම්බන්ධ වූවා ය.{{sfn|Chaudhuri|2014|p=425}} ආහාර පාලනය සහ යෝග ක්‍රම අනුගමනය තුළින් සිය ස්වරූපය වෙනස්කරගන්නට සමත් වූයේ යැයි පැවසෙන ඇය ''රේඛා'ස් මයින්ඩ් ඇන්ඩ් බොඩි ටෙම්පල්'' (1983) නමින් ව්‍යායාම වීඩියෝවක් ද නිර්මාණය කළා ය.{{sfn|Munshi|2004|p=168}} දශකයේ මැද භාගයේ දී කිසියම් පසුබෑමක් දක්නට ලැබුණ ද, ''[[ඛූන් භාරී මාන්ග්]]'',{{sfn|Usman|2016|p=166–167}}<ref name="Dinesh"/> වැනි ස්ත්‍රී-කේන්ද්‍රීය පළිගැනීම් නිරූපිත රේඛා රංගනයෙහි යෙදුණු චිත්‍රපට<ref>{{cite news |last1=Rahman |first1=M. |title=Hindi films: On screen, it is no longer men alone who is spilling blood |url=https://www.indiatoday.in/magazine/society-the-arts/story/19880715-hindi-films-on-screen-it-is-no-longer-men-alone-who-is-spilling-blood-797492-1988-07-15 |access-date=26 November 2020 |work=India Today |date=15 July 1988 |language=en}}</ref> තුළින් ඇයට දෙවන වරටත් හොඳම නිළිය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.<ref name="BestRoles"/>{{sfn|Bumiller|1991|p=185}}
 
අනතුරුව එළැඹි දශක තුළ ඇයගේ දායකත්වය තරමක් අඩු ය. 1990 දශකයේ මුල් කාලයේ නිර්මාණය වූ ඇගේ චිත්‍රපට බොහෝමයක් ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණයට ලක්නොවිණි.{{sfn|Usman|2016|p=184}} ''ඛූන් භාරී මාන්ග්'' චිත්‍රපටයෙහි ඇය රඟපෑ චරිතයට සමාන තවත් චරිත ගණනාවකට ඇය ඉන් අනතුරුව දායකත්වය සැපයූ නමුත් ඒව එතරම් සාර්ථක නොවිණි. නමුත් ''[[ඵූල් බානේ අංගරේ]]'' (1991) චිත්‍රපටය සැළකිය යුතු සාර්ථකත්වයක් හිමිකරගත්තේ ය.<ref>{{cite web |title=Box Office 1991 |url=http://boxofficeindia.com/showProd.php?itemCat=197&catName=MTk5MQ== |website=[[බොක්ස් ඔෆීස් ඉන්ඩියා|Box Office India]] |access-date=26 November 2020 |archive-url=https://web.archive.org/web/20100102005408/http://boxofficeindia.com/showProd.php?itemCat=197&catName=MTk5MQ== |archive-date=2 January 2010}}</ref> 1996 දී, ඇය සිය තෙවන ෆිල්ම්ෆෙයාර් සම්මානය වූ [[හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය|හොඳම සහාය නිළිය]] ප්‍රවර්ගයෙන් සම්මාන හිමිකරගත්තේ ''[[Khiladiyonඛිලාඩියොන් Kaකා Khiladiඛිලාඩි]]'' (1996), oneචිත්‍රපටයේ ofඇය theනිරූපණය year'sකළ highest-earningපාතාල මැරවරියකගේ චරිතය නිසාවෙනි. මෙම චිත්‍රපටය එම වර්ෂයේ ඉහළම ආදායමක් ලද හින්දී චිත්‍රපට Hindiඅතුරින් filmsඑකකි.<ref name="BestRoles"/><ref>{{cite web |title=Box Office 1996 |url=http://boxofficeindia.com/showProd.php?itemCat=202&catName=MTk5Ng== |website=Box Office India |access-date=26 November 2020 |archive-url=https://web.archive.org/web/20130902220800/http://boxofficeindia.com/showProd.php?itemCat=202&catName=MTk5Ng== |archive-date=2 September 2013}}</ref> Sheඅනතුරුව acceptedඇය partsආන්දෝලනාත්මක inචිත්‍රපට twoදෙකකම controversialචරිත films:නිරූපණය aකළා [[Kamaය: Sutra]]එහි instructorදී inඇය ''[[Kamaකාම Sutraසූත්‍ර: A Taleටේල් ofඔෆ් Loveලව්]]'' (1996) andචිත්‍රපටයේ a[[කාම housewife moonlighting asසූත්‍ර]] aආචාරිනියක prostituteලෙස inසහ ''[[Aasthaආස්ථා: Inඉන් the Prisonප්‍රිසන් ofඔෆ් Springස්ප්‍රිං]]'' (1997), toචිත්‍රපටයේ criticalවේශ්‍යා acclaimවෘත්තියෙහි butයෙදෙන someගෘහණියක publicලෙස scrutiny.ඇය Inනිරූපණය theකළ 2000s,චරිත sheවිචාරක wasපැසසුමට praisedලක්වුවත්, forමහජන herවිවේචනයන්ට supportingබඳුන් rolesවිය. in2000 theදශකයේ 2001 dramasදී, ''[[Zubeidaaසුබෙයිදා]]'' andසහ ''[[Lajjaලජ්ජා (2001 filmචිත්‍රපටය)|Lajjaලජ්ජා]]'', චිත්‍රපටවල ඇය නිරූපණය කළ සහාය චරිත ප්‍රශංසාවන්ට භාජනය විය.<ref name="BestRoles"/> andඅනතුරුව started playing mother roles,මාතෘ amongචරිත whichනිරූපණයට wasපිවිසි her role in the science fictionඇය ''[[Koiකොයි... Milමිල් Gayaගයා]]'' (2003) andසහ itsඑහි superheroදෙවැන්න sequelවූ ''[[Krrishක්‍රිෂ්]]'' (2006) චිත්‍රපටවල මවගේ චරිත නිරූපණය කළා ය. While her leading roles in the comedies ''[[Bachke Rehna Re Baba]]'' (2005) and ''[[Kudiyon Ka Hai Zamana]]'' (2006) were met with disapproval by critics,{{sfn|Usman|2016|p=191}} her supporting part in ''[[Yatra (2006 film)|Yatra]]'' (2006) was better reviewed.<ref>{{cite news |last1=Mohamed |first1=Khalid |author1-link=Khalid Mohamed |title=Review: Yatra |url=https://www.hindustantimes.com/movie-reviews/review-yatra/story-Iz7nL41yZSzBeZYgnMwuzH.html |access-date=25 November 2020 |work=[[Hindustan Times]] |date=4 May 2007 |language=en}}</ref><ref>{{cite news |last1=Gupta |first1=Shubhra |title=Yatra |url=http://archive.indianexpress.com/news/yatra/30231/0 |access-date=26 November 2020 |work=[[The Indian Express]] |date=1 November 2007}}</ref> This was followed by a long hiatus from film work, during which she appeared twice over the following decade in ''[[Sadiyaan]]'' (2010) and ''[[Super Nani]]'' (2014).<ref>{{cite news |url=https://www.hindustantimes.com/bollywood/from-aishwarya-rai-to-rekha-the-bollywood-comeback-brigade/story-oFaixGw2zPYYr1IIaU5aHI.html |title=From Aishwarya Rai to Rekha: the Bollywood comeback brigade |date=28 April 2014 |work=[[Hindustan Times]] |access-date=27 November 2020 |url-status=live }}</ref><ref>{{cite web |url=https://www.filmcompanion.in/reviews/bollywood-review/super-nani-bollywood-movie-review-anupama-chopra/ |title=Super Nani Movie Review |website=[[Film Companion]] |last=Chopra |first=Anupama |author-link=Anupama Chopra |date=31 October 2014 |access-date=27 November 2020 |url-status=live }}</ref>
 
==චිත්‍රපට==
"https://si.wikipedia.org/wiki/රේඛා_චිත්‍රපට_නාමාවලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි