"ඉහළ මධ්‍යතන යුග තුල එංගලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
2 පේළිය:
[[ගොනුව:Henry ii to henry iii f 9r.jpg|thumb|300px| [[එංගලන්තයෙහි දෙවන හෙන්රි රජ |දෙවන හෙන්රි රජු]] සිට [[එංගලන්තයෙහි තුන්වන හෙන්රි රජ |තුන්වන හෙන්රි රජු]] දක්වා එංගලන්තයෙහි රජුන්]]
{{එංගලන්ත ඉතිහාසයෙහි කාලපරිච්ඡේද }}
'''ඉහළ මධ්‍යතන යුගයන්හී එංගලන්තය''' සමන්විත වන්නේ 1066 වසරෙහි සිදුවූ [[එංගලන්තයෙහි නෝර්මන් ආක්‍රමණය |නෝර්මන් ආක්‍රමණය]] සහ [[එංගලන්තයෙහි ඔන්ජුවියානු රජුන්]] අතරින් අවසානයා ලෙසින් සමහරුන් විසින් සැලකෙන [[ජෝන්, එංගලන්තයෙහි රජ |ජෝන් රජු]] 1216 වසරෙහිදී මිය යෑම අතර කාලපරිච්ඡේදය වෙයි. විවිදයට පාත්‍රවූ අනුප්‍රාප්තියක් සහ [[හේස්ටිංස් සටන|හේස්ටිංස් සටනෙහි]] විජයග්‍රහණය වෙතින් 1066 වසරෙහිදී [[විලියම් ද කොන්කරර් |නෝර්මැන්ඩියෙහි විලියම්]] විසින් එංගලන්තය යටත් කර ගැනුම සිදුවිය.
"https://si.wikipedia.org/wiki/ඉහළ_මධ්‍යතන_යුග_තුල_එංගලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි