"ඉහළ මධ්‍යතන යුග තුල එංගලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

09:09, 17 අප්‍රේල් 2021 තෙක් සංශෝධනය

ඉහළ මධ්‍යතන යුගයන්හී එංගලන්තය සමන්විත වන්නේ 1066 වසරෙහි සිදුවූ නෝර්මන් ආක්‍රමණය සහ එංගලන්තයෙහි ඔන්ජුවියානු රජුන් අතරින් අවසානයා ලෙසින් සමහරුන් විසින් සැලකෙන ජෝන් රජු 1216 වසරෙහිදී මිය යෑම අතර කාලපරිච්ඡේදය වෙයි .

දෙවන හෙන්රි රජු සිට තුන්වන හෙන්රි රජු දක්වා එංගලන්තයෙහි රජුන්