"ඇංග්ලෝ-සැක්සානු එංගලන්තයෙහි ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
2 පේළිය:
{{කෙටි විස්තරය| 5වන සිට 11වන සියවස දක්වා එංගලන්තයෙහි ඉතිහාසය }}
{{එංගලන්ත ඉතිහාසයෙහි කාලපරිච්ඡේද }}
'''ඇංග්ලෝ-සැක්සානු එංගලන්තය''' යනු, [[රෝමානු බ්‍රිතාන්‍යය]] අවසානයෙහි සිට වසර 1066 දී වූ [[නෝර්මන් ආක්‍රමණය]] දක්වා, 5වන සිට 11වන සියවස් දක්වා පැවති [[මධ්‍යතන යුගයන්හී එංගලන්තය |මධ්‍යතන එංගලන්තයෙහි]] මුල් අවදිය වෙයි. [[එත්ල්ස්ටන් රජ]] (පා. 927–939) යටතෙහි වසර 927 දී [[එංගලන්ත රාජධානිය]] ලෙසින් එක්සත් කරණු ලැබීමට පෙර විවිධ [[ඇංග්ලෝ-සැක්සානු]] රාජධානි වලින් එය සමන්විත විය. 11වන සියවසෙහි එංගලන්තය, [[ඩෙන්මාර්කය]] සහ[[නෝර්වේ]] අතර පැවති [[පෞද්ගලික සංගමය|පෞද්ගලික සංගමයක්]] වූ කෙටි කලක් පැවති [[මහා කනූට් රජ| මහා කනූට් රජුගේ]] [[උතුරු මුහුදු අධිරාජ්‍යය|උතුරු මුහුදු අධිරාජ්‍යයෙහි]] කොටසක් බවට එය පත් විය.