"ඇංග්ලෝ-සැක්සානු එංගලන්තයෙහි ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
2 පේළිය:
{{කෙටි විස්තරය| 5වන සිට 11වන සියවස දක්වා එංගලන්තයෙහි ඉතිහාසය }}
{{එංගලන්ත ඉතිහාසයෙහි කාලපරිච්ඡේද }}
'''ඇංග්ලෝ-සැක්සානු එංගලන්තය''' යනු, [[රෝමානු බ්‍රිතාන්‍යය]] අවසානයෙහි සිට වසර 1066 දී වූ [[නෝර්මන් ආක්‍රමණය]] දක්වා, 5වන සිට 11වන සියවස් දක්වා පැවති [[මධ්‍යතන යුගයන්හී එංගලන්තය |මධ්‍යතන එංගලන්තයෙහි]] මුල් අවදිය වෙයි. [[එත්ල්ස්ටන් රජ]] (පා. 927–939) යටතෙහි වසර 927 දී [[එංගලන්ත රාජධානිය]] ලෙසින් එක්සත් කරණු ලැබීමට පෙර විවිධ [[ඇංග්ලෝ-සැක්සානු]] රාජධානි වලින් එය සමන්විත විය.