"ඇංග්ලෝ-සැක්සානු එංගලන්තයෙහි ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

04:42, 17 අප්‍රේල් 2021 තෙක් සංශෝධනය

ඇංග්ලෝ-සැක්සානු එංගලන්තය යනු, රෝමානු බ්‍රිතාන්‍යය අවසානයෙහි සිට වසර 1066 දී වූ නෝර්මන් ආක්‍රමණය දක්වා, 5වන සිට 11වන සියවස් දක්වා පැවති මධ්‍යතන එංගලන්තයෙහි මුල් අවදිය වෙයි.