"උප-රෝමානු බ්‍රිතාන්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
4 පේළිය:
'''උප-රෝමානු බ්‍රිතාන්‍යය''' යනු [[මහා බ්‍රිතාන්‍යය]] දිවයිනෙහි [[පසුකාලීන පුරායතනය]] කාල පරිච්ඡේදය වන අතර, පසුකාලීන 4වන සහ ආදිකාලීන 5වන සියවස් තුල [[බ්‍රිතාන්‍යයෙහි රෝමානු පාලනයෙහි අවසානය |රෝමානු පාලනයෙහි අවසානය]], සහ 6වන සියවස තුල එහි ප්‍රතිවිපාකය අයත් වෙයි. {{cn|date=ඔක්තොම්බර් 2020}} "උප-රෝමානු" යන පදය මුලින් භාවිතා කෙරුණේ, 5වන සහ 6වන සියවස් තුලදී අඩවි තුල හමුවූ, [[කැබිලිත්ත|කැබිලිති]] වැනි පුරාවිද්‍යාත්මක නටබුන් විස්තර කිරීමට සහ [[රෝමානු අධිරාජ්‍යය]] යටතෙහි පෙරදී පවත්වාගෙන ගිය උසස් තත්ත්වය වෙතින් දේශිය වශයෙන් තැනුනු භාජන වල තත්ත්වය පහළ බැසීම හුවා දැක්වීමටය. එය දැනට වඩවඩාත් භාවිතා කරනුයේ ඉතිහාසමය කාලපරිච්ඡේදය විස්තර කිරීමටය. '''පශ්චාත්-රෝමානු බ්‍රිතාන්‍යය''' යන පදයද, ප්‍රධාන වශයෙන් පුරාවිද්‍යාත්මක-නොවන සන්දර්භයෙහි භාවිතා වෙයි.
 
බ්‍රිතාන්‍යයෙහි සංස්කෘතිය ප්‍රධාන වශයෙන් ව්‍යුත්පන්න වූයේ [[පුරාතන රෝමය|රෝමානු]] සහ [[කෙල්ට්ස්වරු|කෙල්ටික]] මූලාශ්‍රවලින් වුවද, , මූලික ලෙසින් වයඹදිග ජර්මනියෙහි [[පහළ සැක්සනිය|සැක්සනිය]] වෙතින් පැමිණි ''[[ෆෝඩරාටී]]'' වැනි [[සැක්සන්වරු]] පවා මෙම ප්‍රදේශයෙහි වාසගතවූහ. සැක්සන්වරු සහ අනෙකුත් ජර්මනික ජනයා ක්‍රමයෙන් වඩාත් පාලනබලය නතුකරගත් අතර, මෙය තුලින් [[ඇංග්ලෝ-සැක්සන් එංගලන්තය]] බිහිවිය.
"https://si.wikipedia.org/wiki/උප-රෝමානු_බ්‍රිතාන්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි