"උප-රෝමානු බ්‍රිතාන්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
2 පේළිය:
[[ගොනුව:Barbury Castle Hill Fort, near Swindon - western entrance.jpg|thumb|[[වයඹදිග එංගලන්තය|වයඹදිග එංගලන්තයෙහි]] [[ස්වින්ඩන්]] අසල 6වන-සියවසෙහි කඳු බලකොටුවක් වන [[බාබරි මාළිගය]] ]]
 
'''උප-රෝමානු බ්‍රිතාන්‍යය''' යනු [[මහා බ්‍රිතාන්‍යය]] දිවයිනෙහි [[පසුකාලීන පුරායතනය]] කාල පරිච්ඡේදය වන අතර, පසුකාලීන 4වන සහ ආදිකාලීන 5වන සියවස් තුල [[බ්‍රිතාන්‍යයෙහි රෝමානු පාලනයෙහි අවසානය |රෝමානු පාලනයෙහි අවසානය]], සහ 6වන සියවස තුල එහි ප්‍රතිවිපාකය අයත් වෙයි. {{cn|date=ඔක්තොම්බර් 2020}} "උප-රෝමානු" යන පදය මුලින් භාවිතා කෙරුණේ, 5වන සහ 6වන සියවස් තුලදී අඩවි තුල හමුවූ, [[කැබිලිත්ත|කැබිලිති]] වැනි පුරාවිද්‍යාත්මක නටබුන් විස්තර කිරීමට සහ [[රෝමානු අධිරාජ්‍යය]] යටතෙහි පෙරදී පවත්වාගෙන ගිය උසස් තත්ත්වය වෙතින් දේශිය වශයෙන් තැනුනු භාජන වල තත්ත්වය පහළ බැසීම හුවා දැක්වීමටය.
"https://si.wikipedia.org/wiki/උප-රෝමානු_බ්‍රිතාන්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි